මඩගහපු ටොයියනි..ජෙප්පනි..අහපල්ලා සම්පුර්&#3499

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බත්කන හරකුන්ට කියපු නිරොශන්ගේ ගොන් කතාව ඔබටත් ඇත්ත වුනා නම්...:D:D
 

White Panther

Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මේකියන විදියට බිල්ඩිමේ කුලිය ලක්ෂ 5යි , ලෝන් එකට ලක්ෂ 7.25යි එකියන්නේ මාසෙකට ගොඩනැගිලිකුලිය හා ණය වාරික ගෙවන ලක්ෂ 12.25 ක් ඕන ඊට අමතරව විදුලි බිල් , වතුර බිල් , සේවකයන් ගේ වැටුප් , සේවකයන් 15 දෙනෙක්ට 25000 ගානේ දුන්නෝත් ලක්ෂ 3.75යි ආරක්ෂක වියදම් , මේ සියල්ල එකතු උනාම ලක්ෂ 18 කට වැඩි මිසක් අඩු වෙන්න බෑ .

    මීට අමතරව තවත් බොහෝ අමතර වියදම් තියෙනවා , එළකිරියේ සිටින ව්‍යාපාර කරන මහත්වරු දන්නවා ඇතිනේ ඒ ගැන (වෙළෙඳ ප්‍රචාරණ අදී )

    එකියන්නේ මෙතුමාට ඉහත වියදම් පියවීම සඳහා මේ ව්‍යාපාරයෙන් ලක්ෂ 18 කට වැඩි ශුද්ධ ලාබයක් ලබන්න නම් සෑම මසකට ලක්ෂ 60-70ක වෙළඳාමෙන් අදායමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි (මුළු අදායමෙන් 20%-25%ක් පමණ මුදලක් ශුද්ධ ලාබය ලෙස ලැබෙන බව උපකල්පනය කර ගණනය කර ඇත ) , මගේ දැනීමේ හැටියට නම් ඒ තරම් අදායමක් මේ වෙළඳාමෙන් ලැබෙන්නේ නෑ. තලවතුගොඩ ඇඳුම් කඩේකට මෙතරම් අදායමක් ලැබෙනවා කියලා හිතනවද ?

    මෙතුමා කියන විදියට මෙතුමා මච්චරම දුප්පත් නම් බිල්ඩිමේ අත්තිකාරම් මුදල් ලෙස ලක්ෂ 60ක (අත්තිකාරම් මාස 12කට ) පමණ මුදලක් සහ වසාතැබූ මාස 6 සඳහා බිල්ඩිමේ කුලිය ලක්ෂ 30 එනම් ලක්ෂ 90කට අධික මුදලක් උපයාගත්තේ කෙසේද ?

    සියල්ලට අමතරව මෙතුමාට වෙස්සන්තර වගේ ලොවෙත් නැති යහළුවන්‍ ඉන්නවනේ. තලවතුගොඩ පැත්තේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන්, පට්ටයි නේද ?





    ඒකනේ මාත් කල්පනා කළේ. කූඹියෝ ස්ක‍්‍රිප්ට් එකත් පදිරි මේ කතාවට.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොමත් බොහොමයක් කුඩු ගෙන්නන මුස්ලිම් උන්ගෙත් එලියට පේන බිස්නස් එක රෙදි කඩ තමා . මතක ඇතිනෙ කුඩු දියකරල ඒවගෙ පොගවල ගෙනාපු තුවා කන්ටේනරයක් අහු උනා එකපාරක් . අතීතෙ වෙච්ච දේවල් මතක නැති අබ්බ ගොබ්බයින්ට මේ සුරංගනා කතා හරි ලස්සනයි :yes::yes::yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    52087521_1188736537962225_630730683450392576_n.jpg


    ක්ලබ් වසන්ත සමඟ පොලිස්පති:D
     
    • Like
    Reactions: Oli_Vili

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    51569600_238173977091677_2753928670803394560_n.jpg


    STF එකට කොකා පෙන්නා
    කුඩු ලන්සා සිප වැලඳගත් ඒ සුමිහිරි මොහොත!
    :rofl::rofl: