මඩගහපු ටොයියනි..ජෙප්පනි..අහපල්ලා සම්පුර්ණ
https://www.facebook.com/332871830532416/videos/2212210065699696/?hc_location=ufi

පොඩ්ඩක් ගනන් හදලා බලපන්, මූ කියන විදියට මූ මාසෙකට ගෙවන්න ඕනේ ගාන! මූට මාර ඉන්කම් එකක් තියෙන්න ඔනේ ඔය කියන විදියට එක මාසෙකට. බොරු වැල් බයිලා නේ![]()
FB wala witharada un post hada hada mada gahanna danne?

පොඩ්ඩක් ගනන් හදලා බලපන්, මූ කියන විදියට මූ මාසෙකට ගෙවන්න ඕනේ ගාන! මූට මාර ඉන්කම් එකක් තියෙන්න ඔනේ ඔය කියන විදියට එක මාසෙකට. බොරු වැල් බයිලා නේ![]()

Read this comment thread
ලෝන් එකට වාරිකය ලක්ෂ 7.5 කුලියට ලක්ෂ 5 ඔක්කොම ලක්ෂ 12.5.. ඒ මදිවට ඔය අටවගත්ත කියන මඟුල මාස හයක් වහලා තිබ්බාලු. ඒකට ලක්ශ 30 මාසෙකට ලක්ශ 12.5ක් ණයයි කුලියටයි ගෙවනවා. ඒ කියන්නේ දවසේ ආදායමෙන් 50000 යනවා ඒකටම. එතකොට මේකේ ආදායම මාසෙකට ලක්ශ 40 පැනලා තියෙන්න එපායෑ... පට්ට සුරංගනා කතාව.. මුගේ මහ එකා තුම්මුල්ලෙ පනික්කි විමලයගෙ ගණන් වගේ තමයි මේවත්.

ප්‍රේමරත්න ණය
"සර්, මං වැඩකරන්නෙ අහවල් කන්තෝරුවෙ, සේවා කාලෙ අවුරුදු දතුනයි. පඩි එන්නෙ සර්ලගෙ බැංකුවට, මට ලෝන් එකක් ගන්න ඕන"
"මහත්තයට ඕන රාජ්‍ය සේවකයන්ට මේ දවස්වල දෙන ලක්ෂ දෙකහමාරෙ ලෝන් එකද?"
"නෑ නෑ....."
"ආ එහෙනං ලක්ෂ විස්සෙ එකද? ඒකට නං ඕටී එහෙම ලැබෙන සර්විස් එකක් වෙන්න ඕන"
"නෑ නෑ....ඒක නෙවේ....මේ...."
"ආ...ගෙයක් හදන්න හරි ඉඩමක් ගන්න හරි ප්‍රොපටි ලෝන් එකක් නේද, ගන්න පුළුවන්?
"නෑ සර්...... උත්සව කාලෙත් කිට්ටු නිසා..."
"ආ....හරි හරි....මේ උත්සව අතිතිකාරමක් ගන්නනෙ..... ඕක මොකද්ද!"
"නෑ නෑ සර්...... උත්සව කාලෙත් එන එකේ හොඳ සාප්පුවක් දාගන්න නිරෝෂන් ප්‍රේමරත්න ණයක් ගන්න කියල!"
"#@$&&&&&*"![]()

Jepponta ganan barida ban ayi mu Parliament eke oka kiyanakota panala oka gana ahuwe naththe?![]()

eka itin jeppangen ahapan..methana daala wedak nane
ahuwada kiyala danneth na..

Mu gena kiyanawa nemei hebei godak unta business karanne ohoma Risk ekak Aran
Uba nodannawa unata

Ehenam okath uba niroshan ta kiyapan methana kiyala wadak nahane.mata penne ubath daara jeppek da koheda.katin bathala.![]()

Read this comment thread
ලෝන් එකට වාරිකය ලක්ෂ 7.5 කුලියට ලක්ෂ 5 ඔක්කොම ලක්ෂ 12.5.. ඒ මදිවට ඔය අටවගත්ත කියන මඟුල මාස හයක් වහලා තිබ්බාලු. ඒකට ලක්ශ 30 මාසෙකට ලක්ශ 12.5ක් ණයයි කුලියටයි ගෙවනවා. ඒ කියන්නේ දවසේ ආදායමෙන් 50000 යනවා ඒකටම. එතකොට මේකේ ආදායම මාසෙකට ලක්ශ 40 පැනලා තියෙන්න එපායෑ... පට්ට සුරංගනා කතාව.. මුගේ මහ එකා තුම්මුල්ලෙ පනික්කි විමලයගෙ ගණන් වගේ තමයි මේවත්.

පොඩ්ඩක් ගනන් හදලා බලපන්, මූ කියන විදියට මූ මාසෙකට ගෙවන්න ඕනේ ගාන! මූට මාර ඉන්කම් එකක් තියෙන්න ඔනේ ඔය කියන විදියට එක මාසෙකට. බොරු වැල් බයිලා නේ![]()
රිස්ක් එක ගන්න එක නෙවෙයි, මාසෙකට ලක්ෂ 12ක් ගෙවන්න සේල් තියෙනවද තලවතුගොඩ ඇඳුම් කඩේක?? මාස 6ක් කුලිය ගෙව්වලු ලක්ශ 5 ගානේ! කොහෙන් ආපු සල්ලිද? මන්ත්‍රී පඩියද? අයි ටී එන් පඩියද? වැල් බයිලානේ බං!![]()