ප්‍රයිවට් ප්‍රෑක්ටිස් වල හොඳ පැත්තකුත් තියෙනව නේද මචන්. පර්මිට් විකුනල සල්ලි අතට ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කියන්නෙ උන්ට පඩි මදියි කියලනෙ. ලංකාවේ හැම රස්සාවකම වගේ අඩු පඩි තමයි බන් තියෙන්නෙ. කොහෙ තියෙන සල්ලිද බන් ඔච්චර ගෙවන්න. එහෙනම් බදු වැඩි කරන්න ඕනේ. අතේ සල්ලි නෑ කියලා හිතේ තියෙන මනුස්සකම නැති කරගන්න තරම් නූගත් අධ්‍යාපනයක් නැති මිනිස්සු නෙවෙයිනෙ මේ අය.[/QUOTE]
හොද නරක දෙකම තියෙනවා. ප්‍රමිති කරනයක් කලා නම් සෑහෙන්න හොද වෙනවා. පාර්ලිමේන්තුවට ලොකූම හොරු යවන රටේ මොන ප්‍රමිතිද නේ බන්
හොද නරක දෙකම තියෙනවා. ප්‍රමිති කරනයක් කලා නම් සෑහෙන්න හොද වෙනවා. පාර්ලිමේන්තුවට ලොකූම හොරු යවන රටේ මොන ප්‍රමිතිද නේ බන්