මඩුවන්වෙල වලව්ව

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඹතනින් ඒන්න නම් හිස නමන්නම වෙනවා...

    ඇතුලෙ දොරවල් පොඩියට හදන්නත් හේතුව ඕකම තමා මං හිතන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි බං.. පිංතූර නම් එඩිට් කරලා වැඩියි වගේ බං.. කලර්ස් අවුල් ගිහින් නේහ්.. තව පොඩ්ඩක් ලොකු කරලා දාපන්කො පිංතූර..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මමත් ගිහින් තියනව, ලස්සන තැනක් :cool:
    මඩුවන්වල දිසාවෙ ගැන රස කතා ගොඩක් තියනවා :lol:
    ස්තූතියි තොරතුරු බෙදා ගත්තට :yes:
    rep added ;)

    ඔවු ගෑණු 60 හුට 1/2 ක් හිටියලු ;)