මඩොල්දූව ටෙලිනාට්‍ය (1993)

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ලපයාගේ නල්ල මලේ " IMF දූව " අපි බලනවා මේ දවස්වල.. ඒ නිසා ඔව්වා ඔනේ නෑ දැන්.. ඇමරිකාවටයි ඉන්දියාවටයි රට උකස් කරපු රනිල්ගේ JVP හැත්ත.. කෝ යකොව් බටලන්දේ කේස් එක ? :angry: :angry: :angry:
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,773
    957
    113
    bump

    ලපයාගේ නල්ල මලේ " IMF දූව " අපි බලනවා මේ දවස්වල.. ඒ නිසා ඔව්වා ඔනේ නෑ දැන්.. ඇමරිකාවටයි ඉන්දියාවටයි රට උකස් කරපු රනිල්ගේ JVP හැත්ත.. කෝ යකොව් බටලන්දේ කේස් එක ? :angry: :angry: :angry:
    thread kanna epa hukanno. fucking political. thu.
    ------ Post added on Jul 9, 2025 at 6:31 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,900
    1
    60,857
    113
    Mother Earth
    නොස්ටැල්ජියානු මතක
    මම බලලා නෑ බන්. තාම 1 කොටස විතරද තියෙන්නෙ? මඩොල් දූව පොත කියෙව්වා. දැන් මතකත් නෑ. 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,900
    1
    60,857
    113
    Mother Earth
    අඩේ තෑන්ක්ස් @dilann 😍

    මම මේ හොයා හොයා හිටියේ බන්. Google කරත් ආවේ නෑ. හිතුවේ නෑ YT තියේ කියලා. 😍
    ------ Post added on Jul 9, 2025 at 8:48 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම ඊයේ බැලුව.. ඔකේ ඔක්කොම කොටස් ටික දානකොට අපි මැරිලා ඉඳීවි..