මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83




    00020408.gif

     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මතක තබාගන්න බුදු දහමේ පැවැත්ම රදාපවතිනුයේ සිංහල ජාතිය මත නොවේ. සිංහල ජාතියේ පැවැත්ම රදාපවතිනුයේ බුදුදහම මතය

    :yes::yes::(

    True Story machan
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    බෞද්දයකු වුවද බුද්ධ දර්මය ගැන හඩ නගා කීමට තරම් මා බුද්ද දර්මය ස්පර්ශ කොට නැත.එය මා නිහතමානිව පිලිගනිමි සහ ලජ්ජා වෙමි.නමුදු පරම වූ බෞද්ද දර්ශනය උගතෙකු බිහි කිරීමට අවශ්‍ය මුඋල බීජය බුදු දහමේ මා ලද මුලික ස්පර්ශයෙන්ම කිව හැක.
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඔව් බන් සිංහල මිනිහ නැති උනා කියල බෞද්ද දර්ශනය නැතිවෙන්නෙ නැ. වෙන රටවල් වල ඉන්න බුද්දිමත් මිනිස්සු බෞද්ද දර්ශනය හුරු කරනව ඒක වටහා ගන්නව. අනික උන් දිවිය ලෝක දිවිය සැප ගැන තැම්කීමක් නැ. ඒව ගැන ආසාවක් නැ. එකනිසා අන්ද් භක්තියෙන් එක එක විකාර වත් පිලිවෙත් කරන්න යන්නෙ නැ. ඉතින් උන්ට බෞද්ද දර්ශනය ෆලොව් කරන්න ලේසියි.