ඔව් බන් සිංහල මිනිහ නැති උනා කියල බෞද්ද දර්ශනය නැතිවෙන්නෙ නැ. වෙන රටවල් වල ඉන්න බුද්දිමත් මිනිස්සු බෞද්ද දර්ශනය හුරු කරනව ඒක වටහා ගන්නව. අනික උන් දිවිය ලෝක දිවිය සැප ගැන තැම්කීමක් නැ. ඒව ගැන ආසාවක් නැ. එකනිසා අන්ද් භක්තියෙන් එක එක විකාර වත් පිලිවෙත් කරන්න යන්නෙ නැ. ඉතින් උන්ට බෞද්ද දර්ශනය ෆලොව් කරන්න ලේසියි.