මෙයට ප්‍රධානතම හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන වස රතු මිරිස්ය. ඒ සම්බන්ධයෙන් වහා රට දැනුවත් කරන්න.සින්හලයෙක්, බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙමි. මගේ ජාතිය , මගේ ආගම පාවා දෙනවුන් අද මහා වීරයන්, හරි දැක්මවුන් යයි කියන බෙලහීන සින්හලයන් ගැන දුක්වෙමි. ප්‍රෞඩ ජාතියක වර්තමාන නියෝජනයේ දුබල ගති ගැන සැබෑවටම කනගාටු වෙමි.