මඩ සෝදා නොගත් ගොවියා.!@!@!@

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
මඩ සෝදා නොගත් ගොවියා.!@!@!@

කුඹුරක ට්‍රැක්ටරයක් පදවමින් හිටපු ගොවි මහත්තයෙක් දැක්කා මඩවලක එරිලා, ගොඩගන්න බැරුව දගලන වාහනයක්.:shocked::shocked::shocked: ගොවිමහත්තුරු ගැන දන්නවනේ, හි. හොඳ මිනිස්සු.:):) මේ ගොවි මහත්තයාත් ඉතිං හිත හොඳ කමට ගියා එතනට. දනිපනි ගාලා දන්න වැඩ කිඩ සේරම දාලා තමන්ගේ ට්‍රැක්ටරෙන්ම ඇදලා දුන්නා වාහනේ.
නිකම්මත් නෙමේ ඔන්න. ඔලුව එහෙමත් කසලා, ඉතාම අකමැත්තෙන් වගේ රුපියල් සීයකුත් මහත්තයාගේ අතින්ම ගත්තා.:eek::eek::eek:
“මහත්තයට කියන්න, මේ අද දවසට මම ගොඩට ඇදපු දහවෙනි වාහනේ.”:nerd::nerd::nerd::nerd:
ගොවි රජා හරි උජාරුවෙන් කිව්වා.
“අම්මපා?” :shocked::shocked:අපේ මහත්තය අදහාගන්න බැරුව වගේ ඇහුවා.
“ඉතිං උන්නැහෑ මේ ජරමර අස්සේ රෑට ඇවිත්ද තමන්ගේ වැඩක් පලක් කරගන්නේ?”:no::no::no:
“අපෝ නෑ.. උදේටත් මේ කරන්නේ මගේ වැඩම තමයි.
රෑට ඇවිත් කරන්නේ මහත්තයා ඔය මඩ වල තව මඩවෙන්න වතුර දාන එකයි.”:rofl::rofl::rofl::rofl::rofl: