මේකෙ comment ටික බලහල්ලා😅
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jul 17, 2022 #1 මේකෙ comment ටික බලහල්ලා Reactions: Naughty Putha, aneasarayana, haunte and 2 others
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Jul 17, 2022 #3 මතකද අයියේ පාඩම් නොකර ලොයර් කෙනෙක් උනා Reactions: haunte and shenat
nygel Well-known member Jun 26, 2022 1,015 1,891 113 Jul 17, 2022 #4 මතකයිද අයියේ.. සන්ලයිට් කැටේ 70 ට තිබුණු කාලේ මතකයිද අයියේ පෝලිම් වල ඉන්නැතුව තෙල් ගැහුවා....... ------ Post added on Jul 17, 2022 at 5:45 PM මතකයි ද අයියේ Full කොත්තුවක් 350 ට තිබුන කාලේ ------ Post added on Jul 17, 2022 at 5:46 PM Reactions: aneasarayana
මතකයිද අයියේ.. සන්ලයිට් කැටේ 70 ට තිබුණු කාලේ මතකයිද අයියේ පෝලිම් වල ඉන්නැතුව තෙල් ගැහුවා....... ------ Post added on Jul 17, 2022 at 5:45 PM මතකයි ද අයියේ Full කොත්තුවක් 350 ට තිබුන කාලේ ------ Post added on Jul 17, 2022 at 5:46 PM
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Jul 17, 2022 #5 Reactions: RottenCOLT and shenat
10ben Well-known member Apr 21, 2011 3,275 3,059 113 Jul 17, 2022 #6 කොල්ලො අතරත් දැන් සෑහෙන්න ඊරිසියාව තියෙනව නේ...
shenat Well-known member May 13, 2007 58,336 86,587 113 ආශ්චර්යමත් රටක Jul 17, 2022 #7 මතකද අයියේ බයියො ටික රනිල්ව එළවපු හැටි මතකද අයියෙ තාත්ත රනිල්වම අගමැති කරපු හැටි. මතකද අයියේ තාත්ත බයියන්ගෙ අමාරුව සනීප කරපු හැටී... ඔය ටිකත් ඕක අස්සෙ තියෙනවද බන්?
මතකද අයියේ බයියො ටික රනිල්ව එළවපු හැටි මතකද අයියෙ තාත්ත රනිල්වම අගමැති කරපු හැටි. මතකද අයියේ තාත්ත බයියන්ගෙ අමාරුව සනීප කරපු හැටී... ඔය ටිකත් ඕක අස්සෙ තියෙනවද බන්?