- මතකද ඉස්සර තිබ්බ ඩිස්ක් 7 CD රොම් -
අර ඩිස්ක් 2 - 7 එක පාර ඇතුලට ඔබන්න පුළුවන් ඩ්‍රයිව්ස්
ඉස්සර ලංකාවෙ උන් ඕවට කිව්වෙ ඩිස්ක් මල්ටිය කියලාද කොහෙද
දැනුත් ඔහොම ඩීවීඩී හරි බ්ලූ රේ හරි ඔබන්න තිබ්බා නම් මරු බන්