මතකද ඒ මල් කඩපු අතීතෙ?

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මතකද ඒ මල් කඩපු අතීතෙ?

    පොඩි කාලේ දෙයියනේ කියල කරපු අයෝජන ටිකක් හම්බුනා.. :(
    බලපන් මතකද කියලවත් සමහර ඒවා..


    UatdRW4h.jpg


    rMywQ8dh.jpg


    m5qjA3Sh.jpg


    xAZ2qB8h.jpg


    ජයවේවා!!

    :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ගාවත් තියෙනව ඕව එකතුකරලා :D මම හිතන්නෙ විසි තිස්දාහක් වටින කාඩ් එතන ඇති
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව මොනවද මෙන්න මගේ ආයෝජන

    images


    විසිකරන්න ලෝබයි:lol: අමාරුවෙන් 50 -60 විතර හුරලා කුඩු කරලා දැම්ම :sorry:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    රඹා;22075646 said:
    owa ekathu kare mona ehekatada

    room eaka as karanakota adan yata mese yata arahe mehe thibuna card tika ea dawaswala idalama bothalekata demma.amma dekkoth banina hinda bn.:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල් කඩන්න කවුරුත් හිටියේ නෑ ඒකාලේ...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට බන්. මට පොඩි කාලේ රෙස්ලින් කාඩ් අමාරුවක් තිබ්බේ. :confused:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මම ගාවත් තියෙනව ඕව එකතුකරලා :D මම හිතන්නෙ විසි තිස්දාහක් වටින කාඩ් එතන ඇති

    හෙ හේ :D ඔව් බන් මෙතනත් 28දාස් ගානක තිබුනා බන්..
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ආය සල්ලි කරගන්න තිබුන නං නේද :P

    මටත් ඊයේ ඕකම හිතුන බන්. මේ කරපු වියදම් වලින් මටනම් ඉතුරු උන එකම දේ අත්දැකීම් විතරයි බන්. ඒ ගැන සතුටුයි.