රඹා;22075646 said:owa ekathu kare mona ehekatada

මම ගාවත් තියෙනව ඕව එකතුකරලාමම හිතන්නෙ විසි තිස්දාහක් වටින කාඩ් එතන ඇති
ඔව් බන් මෙතනත් 28දාස් ගානක තිබුනා බන්..Mage lagat tibba me lagakadi puchchala denme
මල් කඩන්න කවුරුත් හිටියේ නෑ ඒකාලේ...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ ...


පට්ට බන්. මට පොඩි කාලේ රෙස්ලින් කාඩ් අමාරුවක් තිබ්බේ.![]()
හෙ හේඔව් බන් මෙතනත් 28දාස් ගානක තිබුනා බන්..
ආය සල්ලි කරගන්න තිබුන නං නේද