මතකද මේක, තාම ඔයාට? 💗💗💗

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බොට කෙල්ලෙක් විතරද අඩු. වෙන මොකුත් නැද්ද නෑ කියල කරදර වෙන්න :cautious:
    මටනම් පේන්නෙත් මුට කෙල්ලෙක් තමයි අඩු, ඉන්ඩ ගෙයක් තියෙ නම් ලෙවකන්ඩ හරි ආදයමක් තියෙ නම් ඔයිට වඩ මොනාද , මාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා නෙමේ පොල් අතු පැලේ හරි තියෙන කාල ජිවිතේ ගෙවන එකයි හොදම දේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නිකං ටූත්පික් එකක් ඕනැවට ෆුඩ් සිටියක් ගත්ත වගේ සීන් එකක් නෙ
    එහෙමත් නැ ඉතින්, පොඩි චැටක් දාල විඩියෝ කෝල් පාරක් දාල ඉන්න එකෙත් ලල් එකක් තියෙනව,
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Korean Drama Love GIF by The Swoon
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මගේ අත්දැකීම් අනුව කෙල්ලෙක් දාගැනිමේ මුලිකම දේ කොන්ද පන ඇතුව "නoගි මම ඔයාට කැමතියි" කියාගන්ඩ පුලුවන් කම..ඒකට සල්ලි ලස්සන යානවාහන මොකූත්ම ඕන නැ..ගේ මුල්ලට වෙලා හින දැක්කට වැඩක් නැ කෙල්ල ඇවිල්ල කාබරේ ඇදේ නිදාගෙන ඉන්නෙ නැ උබ එනකන්..🤣🤣🤣


    මට නම් මොලේ ආමාරුවක් නැ හින දැක දැක ගේ මුල්ලෙ ඉන්ඩ..කෙල්ලෙක්ට කැමති නම් ගියා මග රැකල දවස් දෙක තුනක් පස්සෙන් ගියා ඇහුව සරලයි එක්කො යාලු වෙනව නැත්තන් අකමැති කියල තේරුම් ගන්ඩ පුලුවන්නෙ..,

    මම අහපු උන්ගෙන් මට අකමැති උනේ එකම එක කෙල්ලයි , කොවිඩුත් හදාගෙන කියල ආරන්චි උනා, ඒත් මම හොද වෙන්ඩ කියල පාර්තනා කරා බබෙක් හම්බෙන්ඩ උන්න හින්ද, නැත්තන් නම් එහෙම හිතන් නැ හැබැයි..🤣🤣🤣🤣
    ------ Post added on Aug 27, 2021 at 11:27 PM
    ane ponnayo ubatath peyna heena..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama nam ahana eka kelinma ahala tiyenawa... ehema ahanna lajja wenna one nane machan..

    hoda kello adu athi eth innawa... uba akkalage gedara palayan.. ethakota oya palu gathiya anam manam yanawa...

    gedara wikunanna epa ee salli wiyadam karanna immediate plan ekak nattam. mokada rupiyalata haminenna yanne..

    mama oita wada sahenn dewal athdakala tiyenawa.. adu gane elakiri eke wat mama ehema kiwwe na .. fake walin kiwwa eth wadiya harigiye naha..

    eka ekkena wenas.. one epakam wenas.. hati wenas.. ubata hariyanande ubata ona de danne uba witarai..

    ai ubata kellek one kiala danne ubane.. relationship ekak ona wenne eke one epakam eka ekkenagen wenas..

    ubata wadiyenma one caring nam akkalaha gehin kittuwen idapan ube sahodariyane

    kaiya gagaha inna nam yaluwo set karaganin..

    sex nam onna ohe spa ekakata palayan

    ee wage thama... lokey yatharthaya ( mama me kianne bana newey agam newe ) therum aran.. lokey karakenne thaman watey newey kiala therum aran wada kala nam hari...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ඔව් උබලට මැජික්, දාන් මේ උබ හිතන්ඩ එපා මම මේ මහා ලස්සන සල්ලි ගොඩාක් තියෙන අනේ නැ එහෙම.. පොඩ්ඩක් සමාජය එක්ක කතා බහ කරල ඉන්නව ඔච්චර තමයි.
    යකෝ උබ එසේ මෙසේ පොරක්ද? අගමැති කාර්‍යාලයට ,ජනාධිපති කාර්‍යාලයට,මැමුවක ඩිරෙක්ට් කන්ටැක් තියන විමල් වීරවංශ ගෙ තද කකුලක්නෙහ් 😎 උබේ කන්ටැක්ස් වලින් ඕන ගේමක් ගහගන්න පුලුවන් මේ රටේ කියලා දැනගෙන තමා ඔය පස්සෙන් එනවා ඇත්තෙ කෙල්ලො 😎

    මොකා උනත් සිහල මනුස්සයෙක්නෙ, මුට හම්බෙන කෙල්ලට මහින්දල හොද උනොත් ,මූ මටත් වඩා රාජපක්ශලට කඩේ යයි ඕව සාමන්ය දේවල්..🤣🤣
    අඩෝ බැරිවෙලාවත් උබට පට්ට ලස්සන සල්ලි තියන කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගෙ තාත්තා කිව්වොත් පුතා අපි පරම්පරාවෙන්ම යූ ඇන් පී .ඔයා මරාලා අත ඇරලා යූ ඇන් පී එකට බොකෙන්ම සප් එක දෙන්න එනවනං කෙල්ලත් බන්දලා දීලා පොල් අක්කර 20ඉ ශෙඩ් එකයි දෑවැද්දට දෙනවා කියලා උබ මොකද කරන්නෙ 😍
    ------ Post added on Aug 28, 2021 at 12:55 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මොකා උනත් සිහල මනුස්සයෙක්නෙ, මුට හම්බෙන කෙල්ලට මහින්දල හොද උනොත් ,මූ මටත් වඩා රාජපක්ශලට කඩේ යයි ඕව සාමන්ය දේවල්..🤣🤣

    ඒ පාර නං ෂුවර් එකට හැක් වෙලාද කොහෙද 🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    ඉතින් බනින්නේ ඔහොම.. 😥 ඊයෙනෙ කොල්ලෙක් ඉන්නව කියල දැනගත්තෙත්. 😪
    වේසි තාම අක්කලගෙ ගෙදර ගියෙ නෑ නේද තෝ ඔහොම්ම ඉදල පිස්සෙක් වෙනව. උබේ අනාගතේ බලාගන්න පුළුවන් මේකෙ ඉන්න අනුරාධයගෙ ප්‍රොෆයිල් එකට ගියා නන් හැකි ඉක්මනට ඕක කඩාගනින්. සති දෙකකට චේන්ජ් එකක් කරගනින් දැන් යන ලයිෆ්ස්ටයිල් එකෙන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ උබ එසේ මෙසේ පොරක්ද? අගමැති කාර්‍යාලයට ,ජනාධිපති කාර්‍යාලයට,මැමුවක ඩිරෙක්ට් කන්ටැක් තියන විමල් වීරවංශ ගෙ තද කකුලක්නෙහ් 😎 උබේ කන්ටැක්ස් වලින් ඕන ගේමක් ගහගන්න පුලුවන් මේ රටේ කියලා දැනගෙන තමා ඔය පස්සෙන් එනවා ඇත්තෙ කෙල්ලො 😎



    අඩෝ බැරිවෙලාවත් උබට පට්ට ලස්සන සල්ලි තියන කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගෙ තාත්තා කිව්වොත් පුතා අපි පරම්පරාවෙන්ම යූ ඇන් පී .ඔයා මරාලා අත ඇරලා යූ ඇන් පී එකට බොකෙන්ම සප් එක දෙන්න එනවනං කෙල්ලත් බන්දලා දීලා පොල් අක්කර 20ඉ ශෙඩ් එකයි දෑවැද්දට දෙනවා කියලා උබ මොකද කරන්නෙ 😍
    ------ Post added on Aug 28, 2021 at 12:55 AM

    මොනව දුන්නත් මහින්ද මහත්තය ගෙන් තොර ලොවක් මට නෑ කියල ඉරෝසාන් කියන්නෙ. ඕක අහන්නත් දෙයක්ද.

    උබේ ප්‍රශ්නෙ "මරාලා අත ඇරලා යූ ඇන් පී එකට බොකෙන්ම සප් එක දෙන්න" කෑල්ල කියවන කොට ඉරෝසාන්ගෙ අත බලන්න තිබුනෙ. මෙන්න මේම.. 👇

    FB_IMG_1629203318544.jpg


    හරිම ලේසි ප්‍රශ්නයක්නෙ අහල තියෙන්නෙ. අමාරු එකක් මතක් උනේම නැද්ද? 😒
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මටනම් පේන්නෙත් මුට කෙල්ලෙක් තමයි අඩු, ඉන්ඩ ගෙයක් තියෙ නම් ලෙවකන්ඩ හරි ආදයමක් තියෙ නම් ඔයිට වඩ මොනාද , මාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා නෙමේ පොල් අතු පැලේ හරි තියෙන කාල ජිවිතේ ගෙවන එකයි හොදම දේ...

    ලංකාවෙ මිනිහගෙ අනාගතේ කෙළවෙලා ලෙවකන්ඩ තරං ආදායමක් එන එක උබ සාමාන්‍ය දෙයක් කරා නේද. සවුබාගේ දැක්ම කිව්වෙ ඒකටද 🤦