ඒක නිකං ටූත්පික් එකක් ඕනැවට ෆුඩ් සිටියක් ගත්ත වගේ සීන් එකක් නෙමේ වෙලාවේ දෑවෙන ප්‍රශ්ණේ ඒක වෙන්න ඈති.. වහින දවස් නේ
ඒක නිකං ටූත්පික් එකක් ඕනැවට ෆුඩ් සිටියක් ගත්ත වගේ සීන් එකක් නෙමේ වෙලාවේ දෑවෙන ප්‍රශ්ණේ ඒක වෙන්න ඈති.. වහින දවස් නේ
මටනම් පේන්නෙත් මුට කෙල්ලෙක් තමයි අඩු, ඉන්ඩ ගෙයක් තියෙ නම් ලෙවකන්ඩ හරි ආදයමක් තියෙ නම් ඔයිට වඩ මොනාද , මාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා නෙමේ පොල් අතු පැලේ හරි තියෙන කාල ජිවිතේ ගෙවන එකයි හොදම දේ...දැන් බොට කෙල්ලෙක් විතරද අඩු. වෙන මොකුත් නැද්ද නෑ කියල කරදර වෙන්න![]()
ඕ ඒව රාජපක්ෂලාටමාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා
එහෙමත් නැ ඉතින්, පොඩි චැටක් දාල විඩියෝ කෝල් පාරක් දාල ඉන්න එකෙත් ලල් එකක් තියෙනව,ඒක නිකං ටූත්පික් එකක් ඕනැවට ෆුඩ් සිටියක් ගත්ත වගේ සීන් එකක් නෙ
ane ponnayo ubatath peyna heena..මගේ අත්දැකීම් අනුව කෙල්ලෙක් දාගැනිමේ මුලිකම දේ කොන්ද පන ඇතුව "නoගි මම ඔයාට කැමතියි" කියාගන්ඩ පුලුවන් කම..ඒකට සල්ලි ලස්සන යානවාහන මොකූත්ම ඕන නැ..ගේ මුල්ලට වෙලා හින දැක්කට වැඩක් නැ කෙල්ල ඇවිල්ල කාබරේ ඇදේ නිදාගෙන ඉන්නෙ නැ උබ එනකන්..
මට නම් මොලේ ආමාරුවක් නැ හින දැක දැක ගේ මුල්ලෙ ඉන්ඩ..කෙල්ලෙක්ට කැමති නම් ගියා මග රැකල දවස් දෙක තුනක් පස්සෙන් ගියා ඇහුව සරලයි එක්කො යාලු වෙනව නැත්තන් අකමැති කියල තේරුම් ගන්ඩ පුලුවන්නෙ..,
මම අහපු උන්ගෙන් මට අකමැති උනේ එකම එක කෙල්ලයි , කොවිඩුත් හදාගෙන කියල ආරන්චි උනා, ඒත් මම හොද වෙන්ඩ කියල පාර්තනා කරා බබෙක් හම්බෙන්ඩ උන්න හින්ද, නැත්තන් නම් එහෙම හිතන් නැ හැබැයි..
------ Post added on Aug 27, 2021 at 11:27 PM
kauda dn ne hakar
oya dedunu bump dana eunge wedakda kiyalatha sekai mata nam![]()
යකෝ උබ එසේ මෙසේ පොරක්ද? අගමැති කාර්‍යාලයට ,ජනාධිපති කාර්‍යාලයට,මැමුවක ඩිරෙක්ට් කන්ටැක් තියන විමල් වීරවංශ ගෙ තද කකුලක්නෙහ්ඔව් උබලට මැජික්, දාන් මේ උබ හිතන්ඩ එපා මම මේ මහා ලස්සන සල්ලි ගොඩාක් තියෙන අනේ නැ එහෙම.. පොඩ්ඩක් සමාජය එක්ක කතා බහ කරල ඉන්නව ඔච්චර තමයි.
අඩෝ බැරිවෙලාවත් උබට පට්ට ලස්සන සල්ලි තියන කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගෙ තාත්තා කිව්වොත් පුතා අපි පරම්පරාවෙන්ම යූ ඇන් පී .ඔයා මරාලා අත ඇරලා යූ ඇන් පී එකට බොකෙන්ම සප් එක දෙන්න එනවනං කෙල්ලත් බන්දලා දීලා පොල් අක්කර 20ඉ ශෙඩ් එකයි දෑවැද්දට දෙනවා කියලා උබ මොකද කරන්නෙමොකා උනත් සිහල මනුස්සයෙක්නෙ, මුට හම්බෙන කෙල්ලට මහින්දල හොද උනොත් ,මූ මටත් වඩා රාජපක්ශලට කඩේ යයි ඕව සාමන්ය දේවල්..![]()
මොකා උනත් සිහල මනුස්සයෙක්නෙ, මුට හම්බෙන කෙල්ලට මහින්දල හොද උනොත් ,මූ මටත් වඩා රාජපක්ශලට කඩේ යයි ඕව සාමන්ය දේවල්..![]()
වේසි තාම අක්කලගෙ ගෙදර ගියෙ නෑ නේද තෝ ඔහොම්ම ඉදල පිස්සෙක් වෙනව. උබේ අනාගතේ බලාගන්න පුළුවන් මේකෙ ඉන්න අනුරාධයගෙ ප්‍රොෆයිල් එකට ගියා නන් හැකි ඉක්මනට ඕක කඩාගනින්. සති දෙකකට චේන්ජ් එකක් කරගනින් දැන් යන ලයිෆ්ස්ටයිල් එකෙන්.ඉතින් බනින්නේ ඔහොම..ඊයෙනෙ කොල්ලෙක් ඉන්නව කියල දැනගත්තෙත්.
![]()
යකෝ උබ එසේ මෙසේ පොරක්ද? අගමැති කාර්‍යාලයට ,ජනාධිපති කාර්‍යාලයට,මැමුවක ඩිරෙක්ට් කන්ටැක් තියන විමල් වීරවංශ ගෙ තද කකුලක්නෙහ්උබේ කන්ටැක්ස් වලින් ඕන ගේමක් ගහගන්න පුලුවන් මේ රටේ කියලා දැනගෙන තමා ඔය පස්සෙන් එනවා ඇත්තෙ කෙල්ලො
![]()
අඩෝ බැරිවෙලාවත් උබට පට්ට ලස්සන සල්ලි තියන කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගෙ තාත්තා කිව්වොත් පුතා අපි පරම්පරාවෙන්ම යූ ඇන් පී .ඔයා මරාලා අත ඇරලා යූ ඇන් පී එකට බොකෙන්ම සප් එක දෙන්න එනවනං කෙල්ලත් බන්දලා දීලා පොල් අක්කර 20ඉ ශෙඩ් එකයි දෑවැද්දට දෙනවා කියලා උබ මොකද කරන්නෙ
------ Post added on Aug 28, 2021 at 12:55 AM
උටත් ඇති වෙලා ඇති බන් මාත් දවස් ගාණක් නෝට් කරා මූ කලින් වගෙ නෑ දැන්.ඒ පාර නං ෂුවර් එකට හැක් වෙලාද කොහෙද![]()
මටනම් පේන්නෙත් මුට කෙල්ලෙක් තමයි අඩු, ඉන්ඩ ගෙයක් තියෙ නම් ලෙවකන්ඩ හරි ආදයමක් තියෙ නම් ඔයිට වඩ මොනාද , මාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා නෙමේ පොල් අතු පැලේ හරි තියෙන කාල ජිවිතේ ගෙවන එකයි හොදම දේ...