මතකද මේක, තාම ඔයාට? 💗💗💗

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඇරෝපාං ගේ ඇක හැම්ක් වෙලාවත්ද?? :oo: :shocked:
    කිරියෙ හැමෝම එකතු වෙන දේවල්:

    ඉන්ද්‍රජිත්ගෙ thread වලට බනින්න
    හොරෙක් අහු උනහම උගෙ පුක පලන්න
    හේශාන් දමින්දට එහා ගෙදර නන්ගිව සෙට් කරල දෙන්න :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    වේසි තාම අක්කලගෙ ගෙදර ගියෙ නෑ නේද තෝ ඔහොම්ම ඉදල පිස්සෙක් වෙනව. උබේ අනාගතේ බලාගන්න පුළුවන් මේකෙ ඉන්න අනුරාධයගෙ ප්‍රොෆයිල් එකට ගියා නන් හැකි ඉක්මනට ඕක කඩාගනින්. සති දෙකකට චේන්ජ් එකක් කරගනින් දැන් යන ලයිෆ්ස්ටයිල් එකෙන්.
    යකෝ ලොක්ඩවුන් එක අස්සෙ කොහොමෙයි යන්නෙ. කිලෝමීටර් 23ක් වගේ තියේ ගෙදර ඉඳන්. දැන් 6 ඇරියොත් පහුවෙනිදම මෙහෙ එනව කිව්ව.
    AL da thaama
    aurudu 10ka vithra wenasak thiyanawa needa ethakota

    den heta anidda mee cover eka thiyana
    project ekak
    kiriyeme inna guru thumekuta
    hamba unaama
    අවුරුදු පහකට කලින් බන් ඒලෙවල් කලේ දැන් කැම්පුස්.
     
    • Love
    Reactions: amino

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    යකෝ ලොක්ඩවුන් එක අස්සෙ කොහොමෙයි යන්නෙ. කිලෝමීටර් 23ක් වගේ තියේ ගෙදර ඉඳන්. දැන් 6 ඇරියොත් පහුවෙනිදම මෙහෙ එනව කිව්ව.

    අවුරුදු පහකට කලින් බන් ඒලෙවල් කලේ දැන් කැම්පුස්.
    එහෙනන් ගේමක් ඩවුන්ලෝඩ් කරන් ගහපන් අලුත් මොනිටරේ. මාසයක් විතර ගහන්න පුළුවන් ඒව තියෙනව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අල්ලපු ගෙදර නංගිට හොදට දරදිය ඇදපු අයීයා කෙනෙක් තමා

    මටනම් පේන්නෙත් මුට කෙල්ලෙක් තමයි අඩු, ඉන්ඩ ගෙයක් තියෙ නම් ලෙවකන්ඩ හරි ආදයමක් තියෙ නම් ඔයිට වඩ මොනාද , මාලිගා හදල ප්‍රඩෝ අරන් යන හින මාලිගා නෙමේ පොල් අතු පැලේ හරි තියෙන කාල ජිවිතේ ගෙවන එකයි හොදම දේ...
    තොට වගේ මුට නාකි මයිනගෙ පස්ස හේදුවම සල්ලි හම්බෙන්නෙ නෑ.උබටනම් පස්ස හෝදල හොදට ප්‍රාඩෝ ඇති
    ------ Post added on Aug 28, 2021 at 9:54 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    අල්ලපු ගෙදර නංගිට හොදට දරදිය ඇදපු අයීයා කෙනෙක් තමා

    එකී ඒ දවස්වල කියන්න ඇති friends with benefits කියලා. දැන් යකෝ මැසේජ් එකක් දැම්මත් ගණන් ගන්නේ නෑ.. ඉස්සර හැට පැයම ඔන්ලයින්.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Korean Drama Love GIF by The Swoon
    Memories of the Alhambra :love2:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mama wena ekek karapu ekakata pitakawarayak dala ghn dunne...a karapu ekath wena ekakin copy karala tynne...passe hambuna welawaka kvva u karala tynneth wena ekekgen copy karala....4 weniyata copy karala tynne mama...ethanin ehata history eka hoyaganna bari una mata
    oka balana miss hari sir harith
    oken copy karala thibuna nam thamayi.
     
    • Haha
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එකී ඒ දවස්වල කියන්න ඇති friends with benefits කියලා. දැන් යකෝ මැසේජ් එකක් දැම්මත් ගණන් ගන්නේ නෑ.. ඉස්සර හැට පැයම ඔන්ලයින්.
    ඔය කෙල්ලො ඔහොම තමයි.ලංකාවෙ කෙල්ලොන්ට මාකට් එක වැඩියි.ඒකනෙ එක කෙල්ලෙක්ගේ වටේ කොල්ලො 20-30 ඉන්නෙ.ඒකනෙ එහෙ කෙල්ල්ලලොන්ගෙ ලොකු ලයින් නැත්තේ.රට ඇරියම වයසක් සුද්දියෙක් හරි ලයින් කරන් රට පලයන් බන්.කලුතර හොද සුද්දි කෑලි බහිනව
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    අල්ලපු ගෙදර කෙල්ලගේ එලේවල් ප්‍රොජෙක්ට් එකට හදල දීපු කවර් පේජ් එක. 😔

    c9KFhCD.png
    ඖශධ ලියම්නේ ඔහොම්ද පම්කෝ

    ඒකි හුම්ත නලම්ලේ තියාම්ගෙන ඉම්නකොට තෝ ලවෙම්කම්න යම්නවා නේ තවත්
     
    • Haha
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    ඔය කෙල්ලො ඔහොම තමයි.ලංකාවෙ කෙල්ලොන්ට මාකට් එක වැඩියි.ඒකනෙ එක කෙල්ලෙක්ගේ වටේ කොල්ලො 20-30 ඉන්නෙ.ඒකනෙ එහෙ කෙල්ල්ලලොන්ගෙ ලොකු ලයින් නැත්තේ.රට ඇරියම වයසක් සුද්දියෙක් හරි ලයින් කරන් රට පලයන් බන්.කලුතර හොද සුද්දි කෑලි බහිනව
    ලංකාවේ මාකට් එක වැඩි ලස්සන කෙල්ලො අඩු හින්දා බං.බලපන් කෙල්ලො 1/10 වත් ලස්සන කෙල්ලො හොයන්න අමාරුයි.ඉතිං ටිකක් හරි ලස්සන කෙල්ලොන්ට පට්ට මාකට් එකක් හැදෙනවා.ඕකයි වෙලා තියෙන්නෙ.හොයලා බලපන් එච්චර ලස්සන නැති කෙල්ලො කොල්ලෙක් හොයාගන්න බැරුව වේලෙන හැටි.උන් බොහොම අමාරුවෙන් පත දෑවැද්දකුත් එක්ක තමා කොල්ලෙක්ගෙ කරේ එල්ලන්නෙ උන්ගෙ අම්මලා හෙන අමාරුවෙන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ලංකාවේ මාකට් එක වැඩි ලස්සන කෙල්ලො අඩු හින්දා බං.බලපන් කෙල්ලො 1/10 වත් ලස්සන කෙල්ලො හොයන්න අමාරුයි.ඉතිං ටිකක් හරි ලස්සන කෙල්ලොන්ට පට්ට මාකට් එකක් හැදෙනවා.ඕකයි වෙලා තියෙන්නෙ.හොයලා බලපන් එච්චර ලස්සන නැති කෙල්ලො කොල්ලෙක් හොයාගන්න බැරුව වේලෙන හැටි.උන් බොහොම අමාරුවෙන් පත දෑවැද්දකුත් එක්ක තමා කොල්ලෙක්ගෙ කරේ එල්ලන්නෙ උන්ගෙ අම්මලා හෙන අමාරුවෙන්.
    ඒක නම් සිරා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    ඒකිට එලකිරි එකවුන්ට් 1ක් හදලා දීපන්.... නැත්තං ඉතිං දන්නේ නෑනේ ඒකි.... සුදු අයියා කෙනෙක් බලන් ඉන්නවා කියලා
    --------------------------------------------------------------------------------------------------------------------------------------------