මතකද මේ සිංදුව ? late 80s

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මතකද මේ සිංදුව ? late 80s

    මතකද මේ සිංදුව? ඉස්සර රූපවාහිනියේ දෙමල ඩෑල් එකක් කියනවා දානව හිටපු ගමන් :D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචෝ! උබ හින්දා මැඩියාට කාලෙකට පස්සේ මේ සින්දුව අහන්න ලැබුනා......!!:D:yes:

    ආසම සෝන්ග් එකක්!!!!!!!!!!:love::love::love::love::love: