මතකද සුනාමිය..අමතක වෙන්නේ කොහොමද නේ..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මතකද සුනාමිය..අමතක වෙන්නේ කොහොමද නේ..

    මෙන්න 2004 :(සත්‍ය සිදුවීමක් ඇසුරින් හදපු අලුත්ම ෆිල්ම් එකක්.හැබැයි ෆිල්ම් එකම නැහැ තවම Trailer එක විතරයි....මම පරන ඒවා මතක් කරන්න කැමති නැහැ ඒත් මේක බලලා ඉන්නකෝ ...බලලා මොනවද හිතෙන්නේ කියලා ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ...

     
    • Like
    Reactions: nnccbb