මතකද Carbon Paper තියලා Note ගහපු කාලේ
මතකද කට්ටියට ලෙක්චර්ස් කට් කරනකොට අනික් අයට Carbon Paper එක තියලා Note එක ගහන්න කියපු කාලේ,දැන් නම් ඉතින් Photo Copy තියනවානේ.
එහෙමත් කාලයක් තිබ්බානේ නෙද.