මතකද??

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මතකද?

    මතකද සුදු ඒ දවස

    අප හමු උ මුල් දවස

    විදු මව් සෙවනේ .........


    ඔබ ම හැර නොයන වග

    ඔබ මුවින් කියූ හැටි

    මතකද?

    මගේ හදවතේ පහස ඔබේ හදවතට

    දැනුනු හැටි

    මතකද?


    එදා ....


    දැල්වූ අපේ පෙම

    සදා නොබී දෙඉ සිතුවද ?

    නිම වී අදට නව මසක් ගත වී ඇත .....


    අපි එදා ඇත වල බද ගෙන

    පෙයමන් කල ඒ මවත් වල

    අද මන් තනියම පියමන් කරමි

    ඔබ ම දුටුවද නොදුටුව සේ සිටිමි

    මට තාමත් එය අදහ ගත නොහැක
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය මාස ගනන් කරන එක නවත්තපං බං.උඔටමයි ඕකෙන් දුක වැඩිවෙන්න්.හොද නිර්මාණයක්... ලස්සනයි.ගුඩ් ලක් කොල්ලා.....
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    නව මසක් nam parissamen machan
    :eek::eek::eek::eek::eek:


    :D:D:D:D:D

    niyamai...oya de mata dan awrudu dekakata kalin wune.....

    :shocked::shocked::shocked:

    :rolleyes::yes::yes::yes:
    ඔය මාස ගනන් කරන එක නවත්තපං බං.උඔටමයි ඕකෙන් දුක වැඩිවෙන්න්.හොද නිර්මාණයක්... ලස්සනයි.ගුඩ් ලක් කොල්ලා.....


    :rolleyes::yes::yes::yes:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]♥[/FONT]~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻[/FONT] ela kolla [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~[FONT=&quot] [/FONT]