බිය නොවන්න මෙය mp3 ෆයිල් එකක් බව සලකන්න 
http://tutaudio.su/download-music/7341847/scatman-john-scatman-ski-ba-bop-ba-dop-bop.mp3

මොකක්ද බන් දැන් තමා මුලින්ම ඇහුවේ
තව ටිකක් දාපන්කෝ. ඒ කාලේ සින්දු වල නම් අපි කියන්නේ වෙනස් විදියට නේ. සර්ච් කරන්නත් බෑ.90 ගණන්වල හිට් වෙච්ච ඒව තමා ඔය..

ඕක මට මතක වෙන මෙලඩි එකකට![]()

ඔව් බන්, මමත් අහලා තියෙන්නේ මීට වඩා ටිකක් ක්ලැසික් විදියට.මේක මොකෙක් හරි කරපු රීමික්ස් එකක්ද කොහෙද![]()

මෙහෙමද ?