මතකද?

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඉස්සර මේකත් ගොඩාක් ආසාවෙන් බැලුව.


    තව රුපවාහිනියේ ගිය ජපන් රොබෝ කෙනෙක් ඉන්න කතාවක්. ගූග්ලේ කලාට හොයාගන්න අමාරු වුනා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන share කරන්න. මතක විදිහට නම TMද කොහෙද.

    ඒ කාලේ අපි බලපුවා අදටත් ළමයින්ට ගැලපෙනවා. නමුත් දැන් යන්නේ විකාර වගේ දේවල්...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    අවුරුදු ගානක් ඈතට ගෙනිච්ච බන් මේ විඩියෝස් ටික... පට්ටම දුකයි මතක් වෙද්දී.... ඉස්සර උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙද්දී ඔය සින්දුව ඇහෙනවා උදේට දාල තියෙන රේඩියෝ එකෙන්.... දීර්ග හුස්මක් හෙලලා ආපහු සුපුරුදු වැඩ පටන් ගත්ත බන්.... ආයේ එකලේට යන්න තිබ්බනම් කියන සිතුවිල්ල හිතේ තියාගෙනම...... මචන් උබට ගොඩක් තැන්ක්ස් අපිව මේ විදිහට පරණ මතක අවදි කරට.
    :(:(
    රේප් දුන්න 7+
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇස් වලට කඳුලු ආවා බන් මේක දකිද්දී. මොන කාලකන්නි ජීවිතයක්ද අපි මේ ගෙවන්නේ කියලා හිතෙනවා. ඉස්සර කොච්චර සතුටින්ද අපි හිටියේ.මොන සල්ලියක් තිබුනත් දැං කොහෙද බං ඒ සතුට? උදේට නැගිටින්නේ ප්‍රශ්නත් එක්ක, රෑට නිදා ගන්නෙත් ප්‍රශ්ණ එක්ක. ප්‍රශ්න විසඳලාම ජීවිතේ ඉවරයි....
    ප්‍රශ්නේ තියෙන්නේ කාලේ අවුලක්ද? නැත්නම් අපේ වයසේ අවුලක්ද? දැන් පොඩි උන්ටත් මේ කාලේ සුන්දර ඇති.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මවිල් කෙලින් උනා ඉස්සර අපේ ගෙදර ඕව බලපු හැටි මතක් උනා. දැන් සමහරු ජීවතුන් අතරත් නැහැ පවුලේ ඒ දවස්වල හිටි අය :(
    මාර දුකයි මේවගේ තව කොච්චර හොඳ දේවල් එන්න තිබ්බ පාර වහපු එවුන්ට, ඒ වගේ දේවල් දැන් ඉන්න ළමයින්ට බලන්න නැති කරපු උන් නම් මහම මහා කාලමකන්නි හැත්තක්. ටයිටස් තොටවත්ත කියන්නේ ඒ අතින් බැලුවොත් අපේ වීරයෙක්

    දැන් ඉන්දියාවට පුක දෙනවා කෙළවරක් නැතුව. ඉන්දියන් ලාබ ජරාව මේ රටට ඉම්පෝට් කරනවා කෙළවරක් නැහැ. මේ රට ගඳ ගහන වැසිකිලියක් වෙලා
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉස්සර මේකත් ගොඩාක් ආසාවෙන් බැලුව.


    තව රුපවාහිනියේ ගිය ජපන් රොබෝ කෙනෙක් ඉන්න කතාවක්. ගූග්ලේ කලාට හොයාගන්න අමාරු වුනා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන share කරන්න. මතක විදිහට නම TMද කොහෙද.

    ඒ කාලේ අපි බලපුවා අදටත් ළමයින්ට ගැලපෙනවා. නමුත් දැන් යන්නේ විකාර වගේ දේවල්...

    සුදුපාට රොබෝ කෙනෙක් නේද? මතකයි බං මාත් පට්ට අාසාවෙන් බැලුව
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83

    ඒක නම් ඇත්ත, ආපහු ඒ කාලෙට යන්න තිබ්බනම් මම නම් මේ සියලු දේ දාලා යනවා. කොයි තරම් සුන්දර කාලයක්ද. අඩු ගානේ ඉස්සර ගස් අතරෙන් වැටුන ඉර එලියේ ලස්සනවත් දැන් දැනෙන්නේ නෑ වගේ

    Sirawatama bn kiyalq vadak na e gana nan 😕😕
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    සුදුපාට රොබෝ කෙනෙක් නේද? මතකයි බං මාත් පට්ට අාසාවෙන් බැලුව

    ow machan.. google search kalata photo ekakwath hoyaganna bari wuna.
    set wunoth share karapan machan...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාලය මැවු වෙනසක අරුමේ.......
    .
    .
    .
    .
    .
    .
    .
    කෝ බං සිවිලිම???
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~


    Onna oka aheddi nam sirawatama podi kaale mathak wenawa...:sorry::sorry:
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]විශ්වය සැමටම යුක්තිය ඉටුවන, ලස්සන ලොවක් සදම්... ඒ ලොව සැදුමට ඇප කැප වී නිති, මුලු ශක්තිය යොදවම්....[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ow machan.. google search kalata photo ekakwath hoyaganna bari wuna.
    set wunoth share karapan machan...

    පුංචි ඉත්තෑවා කියල එකක් ගියා ඒ කාලෙමද මන්ද.

    අර බැරල් එකක් වගේ රොබෝ කෙනෙක්.

    පස්සේ බැටරි බැහැල ද කොහෙද චාජ් කරන්නේ.

    අඩෝ ඒක හොයාගන්න මටත් බැරි උනා. ඉමේජ් එකක් වත් සිරාවට
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    පුංචි ඉත්තෑවා කියල එකක් ගියා ඒ කාලෙමද මන්ද.

    අර බැරල් එකක් වගේ රොබෝ කෙනෙක්.

    පස්සේ බැටරි බැහැල ද කොහෙද චාජ් කරන්නේ.

    අඩෝ ඒක හොයාගන්න මටත් බැරි උනා. ඉමේජ් එකක් වත් සිරාවට

    anna eka thamai machan... sirawatama hoyaganna ba...
    :baffled::baffled::baffled: