මතකද?

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙන සීන් එක දරුනුවටම තියනවා නේද?
    එහෙනන් මතක් කර ගනිල්ල
    අදට මාස 3යි.

    මිය ගිය සියලුම දෙනාට බුදු සරනයි දේව පිහිටයි!

    5ff8aae28657bdce45e0be93a7340e2a_L.jpg



    B3-DU136_sri042_M_20190423062410.jpg



    S1-CJ601_SL0424_OR_20190424144138.jpg











     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,558
    1
    60,012
    113
    Mother Earth
    මතකයි ඒවා අමතක වෙන්නෙ නෑ. ඒත් වැරදි කරපු මිනිස්සුන්ට හරියට දඬුවම් දුන්න නම් අපිට නිකන්ම අමතක වෙනවා. දැන් යුද්දෙ ගැන කව්රුවත් කතා නෑනේ. ඒ වගේ.
     
    • Like
    Reactions: Sara531

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මතක නැති අය තමා තාම 226 ට කඩේ යන්නේ.

    විපක්ෂේ උනත් රටට ආදරේ නම් තොරතුරු දැනගෙන කටයි පුකයි වහගෙන රට්ටු මැරෙන්න දෙන්නේ නැ නේ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මතක නැති අය තමා තාම 226 ට කඩේ යන්නේ.

    විපක්ෂේ උනත් රටට ආදරේ නම් තොරතුරු දැනගෙන කටයි පුකයි වහගෙන රට්ටු මැරෙන්න දෙන්නේ නැ නේ.


    දේශපාලන වාසි මචන් රට්ටුන්ට කෙලවුනත් උන්ට ගාණක් නැහැ. චන්දෙන් දිනුවම ඇති. ඊළග චන්දෙදි බලන්නකෝ බදුර්දින්ව හකීම්ව ලෙවාගනෙ යන්නේ.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙන සීන් එක දරුනුවටම තියනවා නේද?
    එහෙනන් මතක් කර ගනිල්ල
    අදට මාස 3යි.

    මිය ගිය සියලුම දෙනාට බුදු සරනයි දේව පිහිටයි!

    5ff8aae28657bdce45e0be93a7340e2a_L.jpg



    B3-DU136_sri042_M_20190423062410.jpg



    S1-CJ601_SL0424_OR_20190424144138.jpg












    මියගිය නෙමෙයි මචන් ජීවිත පරිත්‍යාග කල.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    මියගිය නෙමෙයි මචන් ජීවිත පරිත්‍යාග කල.
    මගුල පරිත්‍යාග .මොන ල***** කියපන් ඒ මිනුස්සු තමන්ගේ ජීවිත දුන්නෙ? ඕව්වා මිනී මැරුම්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(:(:(:(

    මිනිස්සු ගොඩකට අමතක නැහැ බන්...දේශපාලනයෙන් බලෙන් මිනිස්සුන්ට අමතක කරවනවා.