View attachment 14706
mage palaweni nirmaanaya EK ekee....hondada danne nee......commnt ekak denna!!!
mage palaweni nirmaanaya EK ekee....hondada danne nee......commnt ekak denna!!!

Last edited:

ලස්සන ආරම්භයක් සහො....
දිගටම ලියමු..
lassana padha tika![]()


අතීතයේ මතකයන්ට වර්තමාණයේ කඳුලක් එක්වෙන්න හේතුව හොයාගන්නම වෙනවා...![]()
කෙටි වුවත් ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝ. ඔබේ මේ ආරම්භය දිගු ගමනක් යන්නට සුභ පැතුම්...!!!!
lassanai bro![]()
රිද්මයානුකූලව පද ඇමිණූ ඉතා අපූරු නිර්මාණයක්....
තව ලියන්න...


massinaa aadaren peradila wage...![]()
monawa unat pada hathara godak lassanai... digatama liyanna..![]()