මතකයන් දිගේ අතීතියට(ආදරණීය රොබින්හුඩ් )
ආදරණීය රොබින්හුඩ් ඇතුලු සගයිනි,ඔය හැමෝම අද වයසට ගිහින්...එක්කෝ මේ ලෝකෙ හැර ගිහින්...එදා රූපවාහිනිය ඉදිරියට වෙලා ඔබ දෙස බලා සිටි පුංචි අප,අද යොවුන් වියේ...අපිත් වයසට යයි...ඔබලා සේම.එදාට ඔය කවුරුත් නැති වේවි.ඒත්,එදාටත් අපේ ලෝකෙ වීරයන් ඔබලාමයි...අපේ දුවලා,පුතාලා ඔයාලව නොදැක්කත්,හැමදාමත් ඔය නම් මුමුනාවි.රොබින්,මැරියන්,ටක්,ලිට්ල් ජෝන්,මච්,විල්,ශෙරීෆ්, නසියර්, ගිස්බන්...... ඒ වීරයන් පුංචි සෙල්ලම් ගෙවල් තුල ඉඳීවි.ඔබ ඉතිරි කර ගිය මතකයන්,හැමදාමත් අප හදවත් වල තියේවි......සදහටම.....

Last edited: