මතකයන් දිගේ අතීතියට(ආදරණීය රොබින්හුඩ් )

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මතකයන් දිගේ අතීතියට(ආදරණීය රොබින්හුඩ් )







    ආදරණීය රොබින්හුඩ් ඇතුලු සගයිනි,ඔය හැමෝම අද වයසට ගිහින්...එක්කෝ මේ ලෝකෙ හැර ගිහින්...එදා රූපවාහිනිය ඉදිරියට වෙලා ඔබ දෙස බලා සිටි පුංචි අප,අද යොවුන් වියේ...අපිත් වයසට යයි...ඔබලා සේම.එදාට ඔය කවුරුත් නැති වේවි.ඒත්,එදාටත් අපේ ලෝකෙ වීරයන් ඔබලාමයි...අපේ දුවලා,පුතාලා ඔයාලව නොදැක්කත්,හැමදාමත් ඔය නම් මුමුනාවි.රොබින්,මැරියන්,ටක්,ලි­ට්ල් ජෝන්,මච්,විල්,ශෙරීෆ්, නසියර්, ගිස්බන්...... ඒ වීරයන් පුංචි සෙල්ලම් ගෙවල් තුල ඉඳීවි.ඔබ ඉතිරි කර ගිය මතකයන්,හැමදාමත් අප හදවත් වල තියේවි......සදහටම.....
    :(:(:(:(
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     
    • Like
    Reactions: blacktulip

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරාවටම මචං..
    හිත පුංචි කාලෙට දුවලා ගියා..
    අපේ පුංචිකාලේ කොයි තරම් ලස්සනද?
    අද එදාට වඩා දියුනුයි තමයි.. ඒත් මම කැමති ඒ කාලෙට..
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මුන් සෙට් එක අමතක කරන්න පුලුවන් කාටද බං.......
    robin-of-sherwood-complete-series-free-shipping-82082.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මුන් සෙට් එක අමතක කරන්න පුලුවන් කාටද බං.......
    robin-of-sherwood-complete-series-free-shipping-82082.jpg
    පොඩි කාලෙ අපිත් මුන් එක්කම ජිවත් උනා..ඉස්සර වගෙ දෑන් මෙහෙම කතා නෑහෑ බන් බලන්න,,බෙන් 10 කියලා විකාර තම දෑන් යන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතේ සුන්දරම කාලෙ මචං.. මතක් වෙනකොට ලොකු වේදනාවක් දැනෙනවා.. අපිට ඒ කාලෙ ලොකු ලොකු දේවල් තිබුණෙ නෑ.. මොකද තාක්ෂණේ ඒ හැටි දියුණුවක් තිබුණෙ නෑනෙ.. ඒත් මම ඒ කාලෙට හුඟක් ආදරෙයි.. ඔලුවෙ කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ.. ආතල් එකේ ලයිෆ් එක ගෙවලා දැම්මා.. ඔය කතාවට අමතරව මායා බන්ධන, රොබින්සන් අන්දරය කියන කතා දෙකත් අමතක වෙන්නෑ.. :)

    මෙන්න මේ ඇඩ් එකත් අමතක කරන්න බෑමයි කියහංකො.. :D

     
    Last edited: