


nikanma lassanai kiyanne hithune na 





හුගක් ලස්සනයි අක්කි!
lassana nirmanayak akki.....
nice![]()

lassnayi..![]()
හිතක දරාගෙන හිටපු සිතුවිලි ගොන්න අවසන් නිමේශයේ තවත් රඳවා ගත නොහී පුපුරා එලියට ඇද හැලුන මොහොතක්..
ඔබ මෙතෙක් ලියූ නිර්මාන හා සසඳා බලන කල්හී මෙය වෙනස්ම ආරක් ගත් ආදර ආයාචනයක්..
දැවෙන නිර්මල පපුව විවෘත කර පෙන්වීමක් ලෙසටයි මා මෙහි අන්තර්ගතයට සාපේක්ෂව සියුම්ව දකින්නේ...
ඒත් ඒ ආයාචනය හරි ගැඹුරුයි..භවයෙන් භවය පතාගෙන ආපු බවක් පෙනෙන්නට තියෙනවා....
මතකයෙන් මැකී යන්නට පෙර අවසන් හෝරාවේ හෝ ඒ රුව ඔබ අභියස පෙනී සිටිනා බවක් මට ඉඟියෙන් මෙන් පසක් වේ..
ඉතා සාරවත් පද පෙලක් සීරුවට ගෙත්තම් කරලා..
ඔබට ජය.....
woooow dat so nice akki.
![]()

ස්තුතියි යාළුවාLassanai......
Eth mama dan kello sure karanne naha....
++
this is very nice .......
wish you all the best ............
see you soon ...............

ස්තුතියි නදුන් සහෝlassana nirmanayak![]()