මතකයෙන් ගිලිහෙන ගීත - අසුරු සැනින් එක මොහො#
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවති යලි ඇර ඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙලියන්ගේ ඉගි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට//
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් එක මොහොතකදී....
සෙනෙහෙ විමානේ කිරුල දරනදා
සිඟිති තොලක කිරි සිනා දකින්නට//
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් එක මොහොතකදී....
ගායනය- යමුනා විනෝදනී මහත්මිය
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවති යලි ඇර ඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙලියන්ගේ ඉගි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට//
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් එක මොහොතකදී....
සෙනෙහෙ විමානේ කිරුල දරනදා
සිඟිති තොලක කිරි සිනා දකින්නට//
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් එක මොහොතකදී....
ගායනය- යමුනා විනෝදනී මහත්මිය


