මතකය පිළිබද රිසර්ච් එකකට උදව්වක්

මතකය ගැන

  • සතොසෙන් කෑම ගේනවා - මතකය දුර්වලයි

    Votes: 0 0.0%
  • සතොසෙන් කෑම ගේනවා - මතකය හොදයි

    Votes: 0 0.0%
  • සතොසෙන් කෑම ගේන්නේ නෑ - මතකය හොදයි

    Votes: 3 75.0%
  • සතොසෙන් කෑම ගේන්නේ නෑ - මතකය දුර්වලයි

    Votes: 1 25.0%

  • Total voters
    4

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මිනිස්සුන්ට දැන් ඉස්සරට වඩා අමතක වෙනවා නේද?
    සමහරුන්ගේ ඔලුවට දෙයක් යන්න නම් උන්ට කෝල් කරලා කියන්නම ඕන. ඒ කිව්වත් 10 පාරක් විතර remind කරන්න ඕන.
    මේක පවුලක් විසින් සිදු කරන දෙයක් ද කියල හොයන්න අපි රිසර්ච් එකක් කරනවා. වෝට් කරලා සපෝර්ට් එකක් දෙන්න.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    සතොසේ කොහෙද මැදමුලනේ බැල්ලිගෙ පුතෝ කෑම තියෙන්නේ?
    සතොසේ තියෙන්නේ වියලි සලාක.
    මොරකැටිය හන්දියට වෙලා සෙවනගල ගුලි කකා ඉදපිය.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,717
    21,429
    113
    පල්සර් එකෙන් රජ මැදුරට ගිය හැටි මතකයි..මට හොඳ හැටි මතකයි...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    "සතොසෙන් ගේන්න කෑම නෑ" option eka ko.

    මට මතක ඇති කාලෙ ඉදන් සතොසෙන් හාල්මැස්සො කිලෝ එකක් ගත්තොත් 500g තියෙන්නෙ ඔලු.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    Humans have a thing called attention space, which can process a few at a time, if intensive, one process. Since we're in desperate times this space filled quickly and overwhelm, ( petrol na, gas na, kanna na, beheth na etc...) so when the attention space overflow 'Mathakaya durwalai'