සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා
වෙරලේ පියමන් පැවසූයේ
රළ කඳුරේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ
සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ
ඇල දොල කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි
සයුරේ සයුරේ
ස්කොලේ කාලේ මතක් වෙනවාතාත්ත ගේ වටේ එලෝ එලෝ ගහපුවත් මතක් වෙනවා
අම්මා වැඩ ඇරිලා එන්නේ රොබින්සන් අන්දරය යද්දී
![]()





මෝඩ ජෝක් කියල හිතයි.අයිගේ වයිෆයි රවුටරේ ඉස්සුවා.
මේකනම් එහෙම පරණ සින්දුවක් නෙමෙයි එත් ඇහෙන්න නැහැ.
කාලයක් කෙල්ලෙක්ට පිස්සු වැටිලා හිටියා.
ඒ දවස් වලම පියවි කියලා කතාවක් ගියා ස්වර්ණවාහිනියේ. එකේ ගියපු තීම් සොන්ග් එක මේ..
මම සින්දුවට ආස හින්දාම කතාවත් බැලුවේ. ඒ දවස් වල අමුතු ෆිලින් එකක් තිබ්බේ ලවු සින් එක අලුත් දෙයක් හින්දා මට.. තාමත් මේ සින්දුව ඇහෙනකොට පපුවත් පුපුරන්න එනවා..![]()
එක මෙහෙම කිව්වට අනිත් අයට තේරුම් ගන්න බැහැ.මෝඩ ජෝක් කියල හිතයි.
0.46 ටික තමයි පිස්සුම හැදෙන්නේ.



නෑ මචං. බොක්කෙන් ලව් කරපු එකෙක්ට නම් තේරුම් ගන්න පුලුවන්.දික්තලා නංගියේ....මම තරහා නෑ
නුඹ මට හිමි නෑ...මම තරහා නෑ
දික්තලා නංගියේ.. මම තරහා නෑ
ස්කොලේ යන කලේ කෙල්ලෙකුට love කරන්න පස්සෙන් ගියා .කෙල්ල මට කිව්වා කළු නිසා බැහැ කියලා..පස්සේ කාලෙක ඔය සින්දුව රේඩියෝ එකේ ගියා ..අන්තිමට ඉන්ටනෙට් යන්න පුළුවන් කාලෙක මුලින්ම බලපු සින්දුව මේක ..


කවුරු හරි මේ ගෑන දන්නවා නම් කියන්න, ඉස්සර රුපවාහිනි යෙ ගියා Nature Programme එකක්. එක සින්හල හඩ කවලත් ගියා.එක පටන් ගන්න කොට යන music එකට මාර ආසයි. එ video එක ඉවර වෙන්නෙ පහල පින්තුරෙ ඉන්න බැටලුවො දෙන්නෙක් ඇන ගන්න සීන් එකකින්
![]()
දික්තලා නංගියේ....මම තරහා නෑ
නුඹ මට හිමි නෑ...මම තරහා නෑ
දික්තලා නංගියේ.. මම තරහා නෑ
කාලගෝල මං විරූපි බව මම දනිමී
මිනිස්කම නොවෙයි රූපය නිසා පැරදුනී
දික්තලා නංගියේ... මම තරහා නෑ
නීතිය මට ඇය දුන්නත් මිනිස්කම මගේ
නුඹට බාර දෙන්නට මට අණ කරයි මලේ
දික්තලා නංගියේ...මම තරහා නෑ
මෙමා නොලද ආදරයට නොගරහමි ළඳේ
ඉතිං නුඹට ඇය බාරයි රැකගනින් මලේ
දික්තලා නංගියේ.... මම තරහා නෑ
ගැයුම/ පද/ සංගීතය
වින්සන්ට් ප්‍රේමසිරි
ස්කොලේ යන කලේ කෙල්ලෙකුට love කරන්න පස්සෙන් ගියා .කෙල්ල මට කිව්වා කළු නිසා බැහැ කියලා..පස්සේ කාලෙක ඔය සින්දුව රේඩියෝ එකේ ගියා ..අන්තිමට ඉන්ටනෙට් යන්න පුළුවන් කාලෙක මුලින්ම බලපු සින්දුව මේක ..

dubbing sinhala walin kiyanne