මතක් කරන්නට, අමත ඒ ගීත පොත

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතක් කරන්නට, අමත ඒ ගීත පොත

    සිංදුවක් එහෙමත් නැත්තං ගිතයක් කියන්නේ හරි පුදුමාකාර දෙයක්නේ. සමහර සිංදු තියනවා ඇහෙද්දි අපි හිතින් අව්රුදු ගානක් ආපස්සට යනවා. ඒකට හේතුව අපේ ජිවිතේ යම් විශේෂ දවසක ඒ සිංදුව අපට මුලින්ම ඇසීම නැත්තං ඒ දවස්වල නිතරම ඒ සිංදුව අහන්න ලැබිම. ඒක ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සල්ලම මුන ගැහුනු දවස වෙන්න පුලුවන්.:love: නැත්තං කෙල්ල දාලා ගිය දවස වෙන්නත් පුලුවන්. :( එහෙමත් නැත්තං අපේ පොඩි කාලේ හෝ ඉස්කෝලේ අන්තිම කාලේ ඇහුන සිංදුවක් වෙන්නත් පුලුවන්.:)
    ඒ වගේම ඔහොම හේතු මොකුත් නැතුව ඉස්සර ආස උන සිංදුවක් වෙන්න පුලුවන්. :D සමහර වෙලාවට මේ සිංදුවේ තේරුම අපිට අදාළ නෑ. තාලෙට අපි ආස වෙනවා. තවත් සමහර වෙලාවට තේරුමටයි තාලෙටයි අපි ආස වෙනවා.

    නමුත් ඒ වගේ කාලෙකදී අපේ ලගින් ඇහුන ඒ සිංදු දැන් නම් ඇහෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඒ සමහර සිංදු අපේ මතකයෙනුත් මැකිලා ගිලිහිලා. සමහර සිංදු එකපාරම අපිට ඇහෙද්දි තමයි මතක් වෙන්නේ මෙන්න බොලේ මේ සිංදුවනේ කියලා.

    මේ ත්‍රෙඩ් එක අරින්නේ අන්න ඒ වගේ අපිට ලස්සන, ඒත් දැන් නිතර ඇහෙන්නේ නැති ඒ වගේ සිංදු මතක් කර ගන්න.

    සිංදුවේ පද වැල හෝ පද වැලේ කොටසක් මතක නම් මෙතන ලියලා යන්න. පුලුවන් නම් ඩව්න්ලෝඩ් ලිංක් එකක් දෙන්න. කැමති නම් විතරක් සිංදුවට පාධක වුනු තමන්ගේ කතාවක් තියනව නම් ඒකත් ලියලා යන්න. :cool:

    එපි එකිනෙකා ආසන්න වශයෙන් සමකාලීන මිනිසුන් බැවින් අපේ ඒ ගීත රසිකත්වය එකිනෙක සමපාත වෙන අවස්ථා බොහෝ මුන ගැසෙනු ඇත.

     
    • Like
    Reactions: sri D and RIDER89

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ පටන් ගන්න එක්ක මම සිංදු 3 ක් මතක් කරන්නම්.

    1)
    ලතා මඩුලු සේ බැදුණු අපේ - ආද‍ර මල් දම් පියලි තැලී
    ඔබ මා පැතු පෙම් මිලින වෙලා - සුසුමට තුරුලුව ගිලි ගියා //
    ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබු - පාළුව සදහට ඉවතටලු
    මා ඔබ සමගින් දැල්වූ පෙම් - පහන් වැටම අද නිවී ගියා //
    ගායනය - ප්‍රියනාත් රත්නායක
    මෙතනින් බා ගන්න Download

    මේ සිංදුවත් එක්ක මගේ විශේෂ මතකයක් නම් නෑ. ඒත් කාලෙකට කලින් ආසාවෙන් අහපු සිංදුවක්.

    2)
    ඔශින් තීම්සෝං එක

    මේක අහද්දි නම් නොදැනුවත්වම මම පොඩි කාලෙට යනවා. සීයලගේ ගෙදර තිබුන බ්ලැක් ඇන්ඩ් වයිට් නැෂනල් ටිවි එකෙන් ඔශින් බලපු කාලේ මතක් වෙනවා.
    ඒ විතරක් නෙවෙයි මේක යන දවස්වල අපිත් එක්ක හිටපු අපේ සීයව මතක් වෙනවා :( මේක හඩ කවපු ටයි මාමව මතක් වෙනවා :( තව පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි මතක් වෙනවා. ඉතිං සතුට දුක එක්ක මහ අමුතුම හැගීමක් මට මේ තීම් සෝං එකත් එක්ක දැනෙනවා.

    3)
    සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ
    හමුවු දිනේ සිත බැදිලා සෙනෙහේ
    මුලු ජිවිතේ ඔබටමයි ආදරේ... :love:

    දැන් මගේ ආදරණීය බිරිද, පෙම්වතියක් විදිහට මගේ ජීවිතේට ආපු මුල්කාලේ මතක් වෙනවා. :love: :D

     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    මොන උනත් මේ සින්දුව සුපිරිට කියනවා



    මෙන්න පරණ සින්දුව. මේ සින්දුව 4කියනවා /
    W ජයසිරි
    තමයි මේ සින්දුව ලියලා තියෙන්නේ ( සිදු නාට්ටියේ හාමුදුරුවෝ)

    ජය වේවා. එල Tom අයියේ. සෙට් වෙමු :love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විශේෂ හේතුවක් නම් නෑ...
    ඉස්කෝලෙ යන කාලෙ සෑහෙන්න අහපු සිංදුවක්....
    හිතට වැදුන නිසා තාම අහනවා



     
    • Like
    Reactions: Mr.Tom

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් ඉස්සර අහපු හිතට වැදුන සිංදුවක්.....
    අමුතු මෙව්ව එකක් දැනෙනවා අහද්දි....
    ඉස්කෝලේ ගිය කාලෙ මතක් වෙනව




     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    පට්ට මචන්,මෙන්න මගෙන්,

    අශා දැසින් දකිනා සිහිනේ - Devananda Waidyasekara


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න පරණ සින්දුව. මේ සින්දුව 4කියනවා /
    W ජයසිරි
    තමයි මේ සින්දුව ලියලා තියෙන්නේ ( සිදු නාට්ටියේ හාමුදුරුවෝ)

    ජය වේවා. එල Tom අයියේ. සෙට් වෙමු :love:
    Thanks මල්ලි. තව මතක් වෙන ඒවා දාන්න. :D

    විශේෂ හේතුවක් නම් නෑ...
    ඉස්කෝලෙ යන කාලෙ සෑහෙන්න අහපු සිංදුවක්....
    හිතට වැදුන නිසා තාම අහනවා
    Thanks මල්ලි. ගොඩ දවසකින් දැක්කේ :cool:
    තව මතක් වෙන ඒවා දාන්න. :D

    පට්ට මචන්,මෙන්න මගෙන්,

    අශා දැසින් දකිනා සිහිනේ - Devananda Waidyasekara

    Thanks මචං. තව මතක් වෙන ඒවා දාන්න. :D
    :cool::cool:
     
    • Like
    Reactions: Naradapathum

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

    පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා
    සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

    මේක කියන්නේ මේරියන්ස් කීබෝඩ් වාදක සුමිත් ප්‍රියංකර.

    මෙතනින් බාගන්න ඩව්න්ලෝඩ්

    මේ සිංදුව මතක් වෙන්න විශේෂ හේතුවක් නම් නෑ.
    90 දශකයේ අහපු ලස්සන සිංදුවක්. 80 දශකයේ අග 90 දශකයේ සිංදුවල තිබුන අමුතු ආර මේකේ තියනවා කියල මට හිතෙනවා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya


    සෑහෙන්න දුර යන්න පුලුවන්.. ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.. :(:love::yes:
     
    Last edited:

    bruges

    Well-known member
  • Sep 12, 2016
    511
    312
    63
    පිපුණු මලක හැඩ දෑස සලා..සිතුම් විහග කැල වසග &#



    මේ සින්දුව මම 2008 ඉස්කෝලෙ යන කාලෙ අහපු එකක්.බස් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කර කර යද්දි ඇහුනේ...අදත් මේ සින්දුව ඇහෙද්දී ඒ ගර්ල්ගෙ මූන සයිඩ් එකෙන් පෙනුනු හැටි,ඒකි මම දිහා ඇස් කොනින් බලපු හැටි මතක් වෙනවා..අදටත් මේ සින්දුව ඇහෙද්දී ඒ ෆීලින්ග් එක ඇගට දැනෙනවා මචන්... අද වගේ සල්ලි බාගෙ නොතිබුනත් අතේ සතේ නැතුව හරි ඒ කාලෙ හිතේ සතුටින් හිටියා මම..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සින්දුව මම 2008 ඉස්කෝලෙ යන කාලෙ අහපු එකක්.බස් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කර කර යද්දි ඇහුනේ...අදත් මේ සින්දුව ඇහෙද්දී ඒ ගර්ල්ගෙ මූන සයිඩ් එකෙන් පෙනුනු හැටි,ඒකි මම දිහා ඇස් කොනින් බලපු හැටි මතක් වෙනවා..අදටත් මේ සින්දුව ඇහෙද්දී ඒ ෆීලින්ග් එක ඇගට දැනෙනවා මචන්... අද වගේ සල්ලි බාගෙ නොතිබුනත් අතේ සතේ නැතුව හරි ඒ කාලෙ හිතේ සතුටින් හිටියා මම..

    :( වොලාවකට අපේ ජීවිතේ හොදම කාලෙකදි කාළය කියන දේ නැවතුනානම් කියලා හිතෙනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede


    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා


    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ

    ස්කොලේ කාලේ මතක් වෙනවා :dull: තාත්ත ගේ වටේ එලෝ එලෝ ගහපුවත් මතක් වෙනවා :rofl:අම්මා වැඩ ඇරිලා එන්නේ රොබින්සන් අන්දරය යද්දී :love:
     
    • Like
    Reactions: Mr.Tom

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede


    ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
    ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
    මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
    මිහිර විඳින්නම් ලඳුනි දයාබර

    කාලයක අයාලේ පාවී ගිය සිත
    ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
    ආදරය තරම් සුවයක් මිහිමත නැත
    කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

    සාගරය තුරුල්ලේ යාවි ගං දිය
    විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
    ස්නේහයක උපන් කවියක් කැට තලයක
    ලියා තබමි නුඹ නමින් සදාතන

    අන්තිම අහද්දී ඉතින් කෙල වුනු ලව් ජ්විතේම කියල හිතන් ඉන්දපු කෙල්ල/ලෝ මතක්වෙනවා :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා


    ස්කොලේ කාලේ මතක් වෙනවා :dull: තාත්ත ගේ වටේ එලෝ එලෝ ගහපුවත් මතක් වෙනවා :rofl:අම්මා වැඩ ඇරිලා එන්නේ රොබින්සන් අන්දරය යද්දී :love:

    :love: මේක නම් ඒ කාලෙට ඇදිලා යන්නම තියන සිංදුවත්. :)


    thawa godak thiyenwa passe dannam :P

    :) එල මතක් උනාම දාන්න.