ඇයි බන් ඉස්සර මතකද tnl එකේ ගියා මෝහනය කරන වැඩසටහනක්.. ඕකට ඇවිල්ලා කෙල්ලෙක් දිග ඇරියා මුළු කතාවම උන්ව වල දාපු තැන්, වෙඩි තියපු හැටි... හැම දෙයක්ම ඒකිව මොහනට කරලා අහගෙන හාරන්න ගන්නවා එකී කියපු තැන්... හරනකොට සමුහ මිනිවලාවල් සෙට් වුනා.. හරණ කොට කෙස් පිට කෙස් එන්න ගත්තා චන්ද්රිකා නැවැත්තුවා... ඕකයි උනේ...නෑ මොකක්ද කලේ?![]()







