මතක_නෑ_පාඩම්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    practice makes perfect kiwalu
    matath oka ledak issra
    lesiyen mata mathak hitinne naha
    samharak un innwa eka prayi deayk kywanna one
    hodata mahthakyi eka uge pina
    ta labichcha hakiywak
    mata nm mathak hitinne nithrama bawitha karanakota
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කියල දෙන වෙලාවට එක ගැන උපරිම අවදානෙන් අහගෙන ඉදපන්. පිස්සු විකාර නොකර.
    අනික තමා පාඩන් කරද්දී ඕක ඔලුවට එන්නේ නෑ මතක හිටින්නේ නෑ කියල හිතාගෙන පාඩන් කරන්න එපා මචන් කොහොමත් මතක හිටින්නේ නැ. හොදම දේ මනස සැහැල්ලුවෙන් පාදන් කරපන්.උපරිම එක දිගට පය බාගයක් වගේ පාඩන් කරපං.විනාඩි 2ක් තුනක් එතනම ඉදන් රෙස්ට් කරපන්.අපහු පටන් ගනින්. අපහු වැඩේ පටන් ගන්නකොට කලින් කරපු ටික ගැන පොඩි සාරාංශයක් හිතින් කරපන්.එතකොට උබට බලාගන්න පුළුවන් ඔලුවට ගිහින්ද නැද්ද කියල:):)
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    thanks​