මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මේ එළකිරියෙ ඉන්න සමහර අය ගැන සිරාවටම කළකිරිලා..
( හැමෝම නෙමෙයි )
මචං , උඹලගෙ බොන සීන් ගැන මට එහෙම අවුලක් නෑ. මම පුලුවන් විදිහට උඹලට තේරුම් කරල දෙන්නයි හැදුවේ..
මම මත් ද්‍රව්‍ය ගැන ගොඩක් ත්රෙඩ්ස් දැම්මා.. ඒවට ගොඩක් නරක ප්‍රතිචාරත් ලැබුනා..
මම දැම්මේ ඒ දේවල් වලින් වෙන දේවලුයි ඒවට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒවයින් අත් මිදෙන්නේ කොහොමද කියලයි.
මට හුගක් රෙප් - ඒවා හම්බුනා .. රෙප් + ඒවත් නොලැබුනාම නෙමෙයි,...
ඇත්තටම මම මේ ත්රෙඩ්ස් දැම්මේ රෙප් ගන්න හිතාගෙන නෙමෙයි,,.. අපෙ සහෝදරයින්ට වැදගත් වෙන දෙයක් සාකච්ඡා කරන්න..
හ්ම්ම්ම්ම්..... දැන් මේකටත් රෙප් - සෙට් වෙයි.. කමක් නෑ. උඹලගෙ කැමැත්තනේ..
මේ එකක් විතරයි.. හ්ම්ම්.. පී.එම් ආපුවත් තිබ්බා.. තව රෙප් කපපුවත් තිබ්බා

මම මත් ද්‍රව්‍ය ගැන කතා කරපු ත්රෙඩ්ස්.. 

. Eath mun kapana eka atharinnah, 