මතට තිත ඉවරයි!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මේ එළකිරියෙ ඉන්න සමහර අය ගැන සිරාවටම කළකිරිලා..
    ( හැමෝම නෙමෙයි )
    මචං , උඹලගෙ බොන සීන් ගැන මට එහෙම අවුලක් නෑ. මම පුලුවන් විදිහට උඹලට තේරුම් කරල දෙන්නයි හැදුවේ..
    මම මත් ද්‍රව්‍ය ගැන ගොඩක් ත්‍රෙඩ්ස් දැම්මා.. ඒවට ගොඩක් නරක ප්‍රතිචාරත් ලැබුනා..
    මම දැම්මේ ඒ දේවල් වලින් වෙන දේවලුයි ඒවට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒවයින් අත් මිදෙන්නේ කොහොමද කියලයි.
    මට හුගක් රෙප් - ඒවා හම්බුනා .. රෙප් + ඒවත් නොලැබුනාම නෙමෙයි,...
    ඇත්තටම මම මේ ත්‍රෙඩ්ස් දැම්මේ රෙප් ගන්න හිතාගෙන නෙමෙයි,,.. අපෙ සහෝදරයින්ට වැදගත් වෙන දෙයක් සාකච්ඡා කරන්න..
    හ්ම්ම්ම්ම්..... දැන් මේකටත් රෙප් - සෙට් වෙයි.. කමක් නෑ. උඹලගෙ කැමැත්තනේ..






    unledrgp.jpg


    මේ එකක් විතරයි.. හ්ම්ම්.. පී.එම් ආපුවත් තිබ්බා.. තව රෙප් කපපුවත් තිබ්බා






    මම මත් ද්‍රව්‍ය ගැන කතා කරපු ත්‍රෙඩ්ස්.. :sorry::sorry::sorry:


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    owa ganan ganna epa ban................ohoma pisso one tharam EK eke innawa.........apita thiyenne unwa ganan ganne nathuwa inna
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    don't worry I suggest you to keep up your works like you have been doing. it's nature to get insulted and praised in good works.
     
    • Like
    Reactions: lcrstudio
    Apr 6, 2011
    861
    34
    0
    උබට විතරක්යෑ ඔහොම ටෝක් එන්නේ අපිට ආව එව්වා දැක්කොත් බඩගිහින් මැරෙයි.:lol:

    මොනා උනත් එළ වැඩක් රෙප්++:yes:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    owa ganan ganna epa ban................ohoma pisso one tharam EK eke innawa.........apita thiyenne unwa ganan ganne nathuwa inna

    don't worry I suggest you to keep up your works like you have been doing. it's nature to get insulted and praised in good works.

    owa ganan ganna one dewal nemai ban, wata selunoth lankawe jewath wenna be



    Thnx guyz... Umbala vage sira poravaluth thaama EK eke inna nizai mama thaama meka daala yannathuwa inne.... Thx machanla.... :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    -rep ekak dunna kiyala umba marenne nane ban..leda wenneth na..bona ewunta onna ohe bonna kiyapan..pawata pin denna bane
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    සොත්ති මාටිං;10000298 said:
    උබට විතරක්යෑ ඔහොම ටෝක් එන්නේ අපිට ආව එව්වා දැක්කොත් බඩගිහින් මැරෙයි.:lol:

    මොනා උනත් එළ වැඩක් රෙප්++:yes:
    සිරාවටම බන්.. එල එල. උඹල වගේ උනුත් එළකිරියෙ ඉන්න එක ගැන සතුටුයි.. :yes::cool:

    owa ganan ganna epa.... ubage wade digatama karapan.. all d best
    Thnx bro! Sure!! :yes::yes::yes: Mama meka navaththannah kiala hitha gaththa..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වැඩිය හොද කරන්න යන්න එපා..
    බොන අය බීපුදෙන් බන්...
    උබ අනුන්ට හොදක් කරන්න ගොහින් හිත ridawaganna one nahane..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    වැඩිය හොද කරන්න යන්න එපා..
    බොන අය බීපුදෙන් බන්...
    උබ අනුන්ට හොදක් කරන්න ගොහින් හිත ridawaganna one nahane..
    උඹ කියන දේත් ඇත්තක් තියෙනව මචන්... මුන්ට හොඳක් කරන්න යන එකත් මෝඩ කමක්..
    :(:(:(:(
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹේ ත්‍රෙඩ් දැක්කා, ඒවා ගොඩක් හොඳයි. සමහරු ඕකේ අනිත් පැත්ත කරනවා. නොදැනෙන්න මත්ද්‍රව්‍ය වලට සහය දක්වන ත්‍රෙඩ් දානවා. එහෙම අය ඔය වගේ දේවල් වලට අකමැතී. හොඳ දෙයක් කරාම ලැබෙන සතුට ගැන හිතන්න. රෙප් වලින් ඒ දේ මනින්න එපා.
    තවත් මේ වගේ ත්‍රෙඩ් වලින් ඒ අයව වට්ටන්න බලන්න, හොඳම දේ ඒක.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ungefähr 1.220 Ergebnisse (0,17 Sekunden)



    Suchergebnisse


    1. මතට-තිත - ElaKiri Community

      10 Beiträge - 10 Autoren
      Go Back, ElaKiri Community > General > ElaKiri Talk! Reload this Page මතට-තිත ... මතට-තිත - 10-06-2010, 09:43 PM ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    2. බේබද්දන්ට නිකන් බේත් නෑ:මතට තිත බොරුව II - ElaKiri Community

      9 Beiträge - 7 Autoren - Letzter Eintrag: 27. Juni 2010
      මතට තිත තියන්න නම් බාර් වහලාදාලා, බොන එවුන්වයි විකුනන එවුන්වයි හිරේදා දඬුවම් ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    3. මතට-තිත - ElaKiri Community

      10 Beiträge - 8 Autoren
      Posts: 831. Join Date: Oct 2009. Oh! මතට-තිත - 01-07-2010, 09:10 AM ... මතට තිත බොරුවක් කියලා පේනවනේ. shonax ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    4. මතට තිත තිතට වැඩ නිසා මත්පැන් පානයෙන් සිදŢ - ElaKiri Community

      1 Eintrag - 1 Autor - Letzter Eintrag: 2. Mai 2010
      මතට තිත තිතට වැඩ නිසා මත්පැන් පානයෙන් සිදŢ News and Updates.
      www.elakiri.com › ... › ElaKiri.comNews and Updates - Im Cache

      Mehr Diskussionsergebnisse
    5. මතට තිත නිසා නාරා සේවකයෝ තිතට මත්වූ හැටි[pics] - ElaKiri Community

      10 Beiträge - 8 Autoren - Letzter Eintrag: 1. Juli 2010
      කෙසේ වෙතත් මහින්ද චින්තනය යටතේ ක්රියාත්මක වන මතතට තිත යන්න ක්රියාත්මක වන්නේ ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    6. මතට තිත තිතට මත වේද? - ElaKiri Community

      10 Beiträge - 5 Autoren - Letzter Eintrag: 15. Jan. 2010
      ජනතාව මත්පැන් වලට ඇබ්බැහි වීම වැලැක් වීම සදහා මතට තිත නමින් වැඩ සටහනක් ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    7. රජයේ මතට තිත වැඩ පිළිවෙලට වැරදි ආදර්ශයක් - ElaKiri Community

      1 Eintrag - 1 Autor - Letzter Eintrag: 12. Okt. 2009
      ජනාධිපතිවරයා ප්රියසම්භාෂණවලදී මත්පැන්වලින් සංග්රහ කිරීම රජයේ මතට තිත වැඩ ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse
    8. Kelaniya “රටට මතට තිත” බුදුන් වැඩි පින් බිමේ පන්ස - ElaKiri Community

      10 Beiträge - 10 Autoren - Letzter Eintrag: 20. Nov. 2009
      මහින්ද චිනතනය යටතේ මතට තිත සංකල්පය ක්රියාත්මක වන අවස්ථාවකදී, ශ්රී ලංකාවේ ...
      www.elakiri.comElaKiri CommunityGeneralNews

      Mehr Diskussionsergebnisse
    9. "මතට තිත" - දුම් බොන්න ආරක්ෂිත කුටි රට පුරා - Page 2 - ElaKiri ...

      7 Beiträge - 7 Autoren - Letzter Eintrag: 29. Mai 2010
      Page 2- "මතට තිත" - දුම් බොන්න ආරක්ෂිත කුටි රට පුරා News and Updates.
      www.elakiri.com › ... › ElaKiri.comNews and Updates - Im Cache

      Mehr Diskussionsergebnisse
    10. චක්රවර්තී මත N තිත - ElaKiri Community

      3 Beiträge - 3 Autoren - Letzter Eintrag: 1. Juli 2010
      චක්රවර්තී මත N තිත ElaKiri Talk! ... චක්රවර්තී මතට තිත : Your Ad Here. guamini. View Public Profile ...
      www.elakiri.com › ... › GeneralElaKiri Talk! - Im Cache

      Mehr Diskussionsergebnisse









    MehrWeniger

    • München

    Standort ändernSchließen
    Suchoptionen




    1 2 3 4 5 6 7 8 9 10

    dakkada dala thiyana goda?:(