scheduled flight ekakda, special ekakda?අයියෝ පට්ට ත්රෙඩ් එක මට මිස් උනා....දැන් ඔක්කොම බෑවා නේ....දැන් UL226 මත්තලින් take off කරන්න යන්නේ කටුනායකට....
![]()
තාම බුකින් site වලවත් මෙ airport එක නැ බන්.. සුද්දො නම් (Europe) උන් එන්න නම් සැහෙන කාලයක් යවි.. මොකද british air,lufthansa වගෙ එවා තාම කටුනායකවත් එන්නෙ නැනෙ..




scheduled flight ekakda, special ekakda?



... onna dan take off kala..

ඔව් බන්.. තාම මත්තල server එකක් නැ.. Radar responders වලින් ගන්න එවා stream ලින්ක් කරලා වෙන්න ඔනා ඔයෙ track කරන්නෙ.. මත්තල තාම airport එකක් තියනවා කියලා google maps වලවත් නැ.රත්නපුරෙන් පස්සේ flight disappear වෙන්නේ ඊට පස්සේ ADS receivers නැති හින්දා...![]()
katunayaka wageALK504 kohatada?

ආහ්, ඇත්තද? එක නම් ලොකු දෙයක් බන්.. සැහෙන කාලෙකට කලින් උන් unsafe කියලා නැවත්තුවා.. එත් හෙතුව උනෙ බිස්නස් නැති එක.British Air katunayata patan gannawa April 15...![]()
katunayaka wage
Heathrow CMB
oka parakku wunoth minissu gahay![]()
ආහ්, ඇත්තද? එක නම් ලොකු දෙයක් බන්.. සැහෙන කාලෙකට කලින් උන් unsafe කියලා නැවත්තුවා.. එත් හෙතුව උනෙ බිස්නස් නැති එක.





හැම ප්ලෙන් එකක් එක්කම සෙල්ලන් කරන එක නම් රටට හොද නැ.. මොකද ඔවල එන මිනිස්සුන්ට කාලෙ කියන එක ගොඩක් වටිනවා..




ALK504 maththalata genewi wage machooo
ඔව්..Korean Air පටන් ගත්තා ගිය සතියේ..Turkish Airline ගිය මාසේ පටන් ගත්තා...![]()