මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රත්නපුරෙන් පස්සේ flight disappear වෙන්නේ ඊට පස්සේ ADS receivers නැති හින්දා...:cool::cool::cool::cool::cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලින්ට රට යන්න කියාපු පොට් එක බලපන් කැලේ ඉන්න අලින්ටත් පෙලේන් .මේක කම් ආස්චර්යම තමයි බොලව්
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අයියෝ පට්ට ත්‍රෙඩ් එක මට මිස් උනා....:(:(:( දැන් ඔක්කොම බෑවා නේ....දැන් UL226 මත්තලින් take off කරන්න යන්නේ කටුනායකට....:yes::yes::yes::yes:
    scheduled flight ekakda, special ekakda?
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    තාම බුකින් site වලවත් මෙ airport එක නැ බන්.. සුද්දො නම් (Europe) උන් එන්න නම් සැහෙන කාලයක් යවි.. මොකද british air,lufthansa වගෙ එවා තාම කටුනායකවත් එන්නෙ නැනෙ..

    British Air katunayata patan gannawa April 15...:cool::cool::cool::cool:
     

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    මේකේ තේරුම මොකක්ද? (මත්තල google map)
    mail
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රත්නපුරෙන් පස්සේ flight disappear වෙන්නේ ඊට පස්සේ ADS receivers නැති හින්දා...:cool::cool::cool::cool::cool:
    ඔව් බන්.. තාම මත්තල server එකක් නැ.. Radar responders වලින් ගන්න එවා stream ලින්ක් කරලා වෙන්න ඔනා ඔයෙ track කරන්නෙ.. මත්තල තාම airport එකක් තියනවා කියලා google maps වලවත් නැ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    British Air katunayata patan gannawa April 15...:cool::cool::cool::cool:
    ආහ්, ඇත්තද? එක නම් ලොකු දෙයක් බන්.. සැහෙන කාලෙකට කලින් උන් unsafe කියලා නැවත්තුවා.. එත් හෙතුව උනෙ බිස්නස් නැති එක.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    katunayaka wage
    Heathrow CMB
    oka parakku wunoth minissu gahay:P

    හැම ප්ලෙන් එකක් එක්කම සෙල්ලන් කරන එක නම් රටට හොද නැ.. මොකද ඔවල එන මිනිස්සුන්ට කාලෙ කියන එක ගොඩක් වටිනවා..
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ආහ්, ඇත්තද? එක නම් ලොකු දෙයක් බන්.. සැහෙන කාලෙකට කලින් උන් unsafe කියලා නැවත්තුවා.. එත් හෙතුව උනෙ බිස්නස් නැති එක.

    ඔව්..Korean Air පටන් ගත්තා ගිය සතියේ..Turkish Airline ගිය මාසේ පටන් ගත්තා...:cool::cool::cool::cool::cool:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    හැම ප්ලෙන් එකක් එක්කම සෙල්ලන් කරන එක නම් රටට හොද නැ.. මොකද ඔවල එන මිනිස්සුන්ට කාලෙ කියන එක ගොඩක් වටිනවා..

    ඔව්...ඔය London-Katunayaka flight එකේ එන්නේ ගොඩක් connecting flight ගන්න අය..උන්ව රස්තියාදු කරන්න බෑ...:no::no::no::no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ALK504 maththalata genewi wage machooo

    ඔයෙ හැරෙව්වෙ බන්.. මත්තලට තාම ඔයෙ tracking respond වෙන්නෙ කටුනායකෙ server terminal එකෙන්.. ප්ලනෙ එකෙ radar box එකෙ data stream වෙන්නෙ කටුනායකෙ හරහා, එකයි බානවා පෙන්නෙ නැත්තෙ මත්තල..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්..Korean Air පටන් ගත්තා ගිය සතියේ..Turkish Airline ගිය මාසේ පටන් ගත්තා...:cool::cool::cool::cool::cool:

    Turkish airline lufthansa වගෙ එවා නම් වටිනවා මචන්.. ගොඩක් east europe flight connecting කරන්න බැ ලන්කාවට.. එක්කො moscow නැත්තම් Frankfurt හරහා.. turkish air එනවා කියන්නෙ.. Turkey, Latvia, Lithuania, Estonia, Finland, Netherland වගෙ රටවල් direct connect කරන්න පුලුවන් නිසා touristla ට හොදා..
     
    Last edited: