මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔව් බන්.. තාම මත්තල server එකක් නැ.. Radar responers වලින් ගන්න එවා stream ලින්ක් කරලා වෙන්න ඔනා ඔයෙ track කරන්නෙ.. මත්තල තාම airport එකක් තියනවා කියලා google maps වලවත් නැ.

    හම්බන්තොට කවුරුහරි ADS Receiver එකක් අරන් මේ සයිට් එකට කලා නම් ඇති බන්...මත්තල Server එක ඔනේ නෑ..අපිට උනත් අපේ පැත්තට coverage නත්තම් ADS receiver එකක් අරන් සෙට් කරලා සයිට් එක ෆීඩ් කලා නම් හරි...:yes::yes::yes::yes:

    http://www.flightradar24.com/hardware
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    captureom.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හම්බන්තොට කවුරුහරි ADS Receiver එකක් අරන් මේ සයිට් එකට කලා නම් ඇති බන්...මත්තල Server එක ඔනේ නෑ..අපිට උනත් අපේ පැත්තට coverage නත්තම් ADS receiver එකක් අරන් සෙට් කරලා සයිට් එක ෆීඩ් කලා නම් හරි...:yes::yes::yes::yes:

    http://www.flightradar24.com/hardware

    ඔව් නෙ, බන්.. තැන්ක්ස්.. මමත් උබ කිව්වට පස්සෙ තමා එක දැක්කෙ..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    ඔහොම එක ලග airport land, takeoff කලොත් ටයර් එහෙම ගෙන්න වෙනවා සුපිරියට..

    ඔව් බන්..අපේ ගොඩක් උන් ඔව්වා දන්නේ නෑ..ගොඩක් උන් හිතන්නේ flight එකක් land,takeoff කරනවා කියන්නේ බස් එකක් නවත්තනවා වගේ කියලා...ඒකනේ සමහරු කියන්නේ ඔය කටුනායක යන ඔක්කොම මත්තල නවත්තලා ගියාම එහේ ඉන්න අයට එහෙන් බහින්න පුලුවන් කියලා....:P:P:P:P
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය එයා පෝට් එකෙන් ලංකාවට කිසිම ප්‍රයෝජනයක් වෙන්න නැහැ. ප්‍රයෝජනයක් වෙලා තිබුනොත් ඕක හදන්න දෙනකොට ගත්තු කොමිස් ටික වෙන්න ඕනේ.

    දැනටත් මද පැරදිග ඉඳන් ලංකාවට යන්න එයා ලංකා එකෙන් ටිකට් ගත්තොත්, සල්ලි අරගෙන මිහින් එයාර් එකෙන් නග්ගන් යනවා.

    මින්පස්සේ කොලබ යන්න ටිකට් දැම්මොත් මුන් ගිහින් අපිව බස්සි මත්තල.ඇය් කියල එහුවොත් කියය් තමුසෙට ලංකාවට නේද යන්න ඕනේ. ඔන්න එක්කන් ආවා දෙන ඉතින් යනදිහාවක බසේකෙන් යනවා කියල කියය්.

    රටේ සල්ලි අපරාදේ.
    යකො ණය අරන් රටට ප්‍රයෝජනවත් දෙයක් හදපන්.
    මේවාගේ කිසිම ප්‍රයෝජනයක් නැති දේවල්වලට සල්ලි නාස්ති කරන්නේ නැතුව.

    සින්හලයෝ මෝඩ වෙන තරමට මුන්ට මෙවගේර ටේ සල්ලි නාස්තිකරන් චුන් වෙන්න පුළුවන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    engine 2 ta wada 4 fuel aduwen karanawada ban?

    pissuda ban. danata Airbus wala thiyana cost eka wadiyenma yana flight ekak thamai me A340 eka. danata meka hadanneth naha Airbus eken. A320 NEO and A330 and A380 thamai danata godak fuel efficiant widiyata hadanne. A340 dang godak airlines use karanne naha. oya wage podi route ekakata daanawa kiyanne sahena wastage eka wadi. ape unta ithin wathura bonawa wagene nasthiya kiyanne. :angry:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ade ow ban. A340 eke fuel consumption eka wadi anik ewata wada.. :no:

    ඔව්..fuel consumption වැඩී..ගෙනියන්න පුලුවන් පැසෙන්ජර්ස්ලා ගාණ වැඩි උනාට a340 දුවන එක පාඩුයිලූ..දැන් A340 හදන එකත් නවත්තලා තියෙන්නේAirBus කම්පැනි එක...SriLanka AirLine එකේ තියන A340 එව්වා 6ත් ලගදිම අයින් කරන්නලු යන්නේ..A330 ගන්න...:D:D:D
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    pissuda ban. danata Airbus wala thiyana cost eka wadiyenma yana flight ekak thamai me A340 eka. danata meka hadanneth naha Airbus eken. A320 NEO and A330 and A380 thamai danata godak fuel efficiant widiyata hadanne. A340 dang godak airlines use karanne naha. oya wage podi route ekakata daanawa kiyanne sahena wastage eka wadi. ape unta ithin wathura bonawa wagene nasthiya kiyanne. :angry:
    airport eka haduwata naya gewana eke
    fuel apita kajjakda ban ;)