UL226 appeared on radar![]()
machan uba inna island eka Australian govt ekata ayithi ekakda?UL226 appeared on radar![]()
ALK 226 dubai yanawada ?
ඔව් බන්.. තාම මත්තල server එකක් නැ.. Radar responers වලින් ගන්න එවා stream ලින්ක් කරලා වෙන්න ඔනා ඔයෙ track කරන්නෙ.. මත්තල තාම airport එකක් තියනවා කියලා google maps වලවත් නැ.




UL226 engine4 airbus ekak aparada salli

ay, runway ekata parallel enna yanne, dan haraway226 eke route eka balapanko,.. eke giya ewnta epaa wela athi.
engine 2 ta wada 4 fuel aduwen karanawada ban?ade ow ban. A340 eke fuel consumption eka wadi anik ewata wada..![]()
හම්බන්තොට කවුරුහරි ADS Receiver එකක් අරන් මේ සයිට් එකට කලා නම් ඇති බන්...මත්තල Server එක ඔනේ නෑ..අපිට උනත් අපේ පැත්තට coverage නත්තම් ADS receiver එකක් අරන් සෙට් කරලා සයිට් එක ෆීඩ් කලා නම් හරි...
http://www.flightradar24.com/hardware
ඔහොම එක ලග airport land, takeoff කලොත් ටයර් එහෙම ගෙන්න වෙනවා සුපිරියට..




UL226 engine4 airbus ekak aparada salli
engine 2 ta wada 4 fuel aduwen karanawada ban?

ade ow ban. A340 eke fuel consumption eka wadi anik ewata wada..![]()



airport eka haduwata naya gewana ekepissuda ban. danata Airbus wala thiyana cost eka wadiyenma yana flight ekak thamai me A340 eka. danata meka hadanneth naha Airbus eken. A320 NEO and A330 and A380 thamai danata godak fuel efficiant widiyata hadanne. A340 dang godak airlines use karanne naha. oya wage podi route ekakata daanawa kiyanne sahena wastage eka wadi. ape unta ithin wathura bonawa wagene nasthiya kiyanne.![]()
