මත්තලින් ඉඩමක්

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    90% ක් ඉඩම් වල තියෙන්නේ ඔප්පු නෙවෙයි බලපත්‍ර. බලපත්‍ර තියෙනවා නම් පදිංචි වෙන්න ඕන නැත්නම් වගාවක් කරන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙක් ඇවිත් පදිංචි උනොත් එයාට අයිති වෙනවා . බල පත්‍ර වල තියෙන අවුල ඒක තමයි.
    මූ කියන එක හරි. පදිංචි වෙලා තමන් හරි විශ්වාස වන්ත අය දාලා වගාවක් හරි කරන්න ඕනෑ
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඉඩම් හොද ඉන්වෙස්මන්ටි එකක් බන්, අතේ සල්ලි තියෙනවනම් අරගෙන දාපන්. අරගෙන ඉඩම වටේට ඉස්තිර මයිමක් ගහපන් අනිවාර්යෙන්ම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය පැත්තේ මිල ගණන් නම් දන්නේ නෑ.
    ඒ වුණත් ඉඩම් කියන්නේ සීමිත සම්පත් නිසා කොහෙන් ගත්තත් අනිවාර්යයෙන්ම ගත්ත ගාණට වඩා හුඟක් ලොකු දෙගුණ තෙගුණ ගාණකට විකුණගන්න පුළුවන්.

    :yes:
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    balagena machan... bestlife set ekak oya patte idam wikunanawa..parissamin hoyala balala ganin..
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔය පැත්තේ මිල ගණන් නම් දන්නේ නෑ.
    ඒ වුණත් ඉඩම් කියන්නේ සීමිත සම්පත් නිසා කොහෙන් ගත්තත් අනිවාර්යයෙන්ම ගත්ත ගාණට වඩා හුඟක් ලොකු දෙගුණ තෙගුණ ගාණකට විකුණගන්න පුළුවන්.

    ඔව් මචන් එකනම් ඈත්ත තමයි. එත් මේ පෑත්තෙ යන ගාන හරියටම දන්නෙ නෑ මන්. නොවටිනා ගානකට අහු උනොත් අපරාදෙනේ
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    machan uba eke padinchi wenne naththan hodata fence eka gahanna. naththan asalwasiyoyi, kohewath nathi unuyi oka alla ganna balayi. wadiya idea nam na bn. any way good luck

    අයිතිකාරයාම කම්බි වෑට ගහල දෙන්නම් කිව්ව මචන්
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    mathana colombo wala mama danna mahattayek gaththa idamak ohen... aragena eke delum wawuwa... delum hadenwa hodata... kesel arawa mewa daala thiyenne dan. 2acr. wate pite wayasaka kenek idama balaganna daala podi padiyakuth denwa porata..

    දෑනම වගාවක් කරන්නනම් අමරු වෙයි මචන්. අරන් දාන්න කියලා බෑලුවෙ
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මත්තල ඉඩම් තියෙනව... හැබැය් කියන්නෙ නොවටිනා ගනන් මොක්ද එයාපෝට් එකය් හාබර් එකය් නිසා... මම ඔය සීන් එක ගොඩ කාලෙකට කලින් බැලුව... සල්ලි වැඩිපුර තියෙන කෙනෙක්ට නම් අරන් දැම්මට පාඩු නැ.... පහු වෙන්න ගොඩක් වටිනව.. ගොඩක් ඉඩම් වල ඔප්පු කේස් තියෙනව හරියටම හොයල බලන්න ඕන....

    මන් ඔප්පු තාම බෑලුවෙ නෑ මචන්. මොන වගේ case ද තියෙන්නේ
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    90% ක් ඉඩම් වල තියෙන්නේ ඔප්පු නෙවෙයි බලපත්‍ර. බලපත්‍ර තියෙනවා නම් පදිංචි වෙන්න ඕන නැත්නම් වගාවක් කරන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙක් ඇවිත් පදිංචි උනොත් එයාට අයිති වෙනවා . බල පත්‍ර වල තියෙන අවුල ඒක තමයි.

    මේ ඉඩමට සින්නක්කර ඔප්පුවක් තියෙන්නේ මචන්. හෑබයි තාම පත්තිරු මොනවත් බෑලුවෙ නෑ
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඉඩම් හොද ඉන්වෙස්මන්ටි එකක් බන්, අතේ සල්ලි තියෙනවනම් අරගෙන දාපන්. අරගෙන ඉඩම වටේට ඉස්තිර මයිමක් ගහපන් අනිවාර්යෙන්ම.

    ඔව් මචන් එකක් විදියට තමයි ගන්න හිතන් ඉන්නෙ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔච්චර කාලයක් සල්ලි හිරකරන එක වටිනවද අවුරුදු 15ක්,, උබ විකුනන්නේ කීයටද?
    අනිත් දේ මොකක් හරි වගාවක් කලොත් උබට ඔච්චර දුර යන්න වෙන්නේ මාසෙට දවස් කීයද?

    ඔය සල්ලි වෙන දෙකට දෙම්මොත් ලාබයිද?

    හිතලා බලපන්
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මේ ඉඩමට සින්නක්කර ඔප්පුවක් තියෙන්නේ මචන්. හෑබයි තාම පත්තිරු මොනවත් බෑලුවෙ නෑ

    paththeeru balanne nathuwa idam gannawa da bang.. uba nan maarai.. awrudu 20kata wath balapan paththeeru.. chain eke naththan ganna epa oppu thibba paliyata.. maha leda waatha nadu kiyanna giyaaama..
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage mamath gaththe awrudu 15kata kalin nuwara, hambanthota wage then walin, gihin athi dawas 10k wage oya then walata, hugak dura nisa harima amaruy owa gena salakala balanne.

    depalak aragena wage karanawanam, nathnan mokak hari deyak hadala kuliyata dena eka nam wena wedak.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඔච්චර කාලයක් සල්ලි හිරකරන එක වටිනවද අවුරුදු 15ක්,, උබ විකුනන්නේ කීයටද?
    අනිත් දේ මොකක් හරි වගාවක් කලොත් උබට ඔච්චර දුර යන්න වෙන්නේ මාසෙට දවස් කීයද?

    ඔය සල්ලි වෙන දෙකට දෙම්මොත් ලාබයිද?

    හිතලා බලපන්

    මම මචන් ඉඩමක් ගන්න බලන්නේ investment එකක් විදියට. මට කවදාවත් සල්ලි ඉතුරු කරලා ලග තියාගන්න අමාරුයි. අනිත් එක සල්ලි බෑන්කුවක දාල තියලා තෙරුමකුත් නෑ මේ දවස් වල. වෙන මොනවද තියෙන්නේ හොද investment?
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    paththeeru balanne nathuwa idam gannawa da bang.. uba nan maarai.. awrudu 20kata wath balapan paththeeru.. chain eke naththan ganna epa oppu thibba paliyata.. maha leda waatha nadu kiyanna giyaaama..

    ඔප්පු කොපි ඉල්ල ගත්ත බන්. තාම බෑලුවෙ නෑත්තේ මේ පෑත්ත ගෑන idea එකක් නෑති නිසා. පෑත්ත හොදයිනම් ඔප්පු බලලා වෑඩෙට බහිනවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    My advice is to open a Fixed Deposit. now the rate is more than 13% for 5 years. it is most secured way to invest. Buying a land is ok, but it comes with a risk. if you a willing to take that risks it is ok to buy a land. Any how it is your decision at the end. so research before do anything. because it is your money and you are the one should take the decision for your things.