මේකයි බං මං දැන් මේක කිව්වා කියලා තොපි අපේ අම්මට පිං දෙන්නවත් . මගේ ඇට ව්අල සය්ස් එක බලන්ඩවත් ඩ්හගලන්ඩ එපා. ඔය එයාපොර්ට් එක ඉතින් ඇත්තටම ස්අත පහකට ව්ඇඩකට අඑති වැඩක් නෙවෙ. කන්න අදින්න ගෙයක් දොරක් නැති උන් දාහකට ගෙවල් දොරවල් හදලා දෙන්ඩ තිබ්බ සල්ලි. අර මාලු බාන වරාය වගේම ගොන් වැඩක්.
ඔය ගිය සල්ලි වලින් බන්ඩාරනයක එක ලොකු කලානම් වටිනාකම කියලා නිම කරන්න බෑ.
දැන් අපි කතාවට හැරෙමු හැබ්යි බං ඔය කුරුල්ලො ප්ලේන් වල හැප්පෙන එක අමුතු දෙය්ක් නෙවෙ. කුරුල්ලො එක එක කාලෙට සංක්රම්නය ව්එන කාල තියනව ඒ කාලවලට ගොඩක් වෙලාවට ඔය ව්අගෙ දේවල් වෙනවා. ඒවා ෆයිලට් ලා දන්නව අනික ඒවා බලාගන්න වෙනම උපකරන ප්ලේන් ව්අල තියනවා රෙඩාර් වගෙ
මං ඉතින් මෙහෙම කිව්වෙ . මමනම් කැමති නෑ පොයින්ට් එකක් නැතුව බනින්න ඕන කමටම බනිනවට. දැන් ඔය එයා පොර්ට් එකේ කාට හරි පපුවෙ අමාරුවක් හැදිලා මලත් උබලා ආන්ඩුවට බනී.
ඒකෙන් වෙන්නෙ උබලා විරුද්ද වෙන දේ විහිලුවක් වෙන එක. අන්තිමට දෙයක් හිතලා බලන එකෙක් හිතන්නෙ උබලා මැට්ටෝ වගේ මේ හෙන වැදගත් ප්රොජෙක්ට් එකකට බනිනවා කියලා
ඕක සත පහකට වැඩකට නැති ව්ඇඩක් කියලා ඔප්පු කරන්න . ඔය අහිංසක කුරුල්ලෝ අල්ලගන්න ඕන නෑ බං ඕන තරම් දේවල් තියනවා
Bird Strike කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි තමා බන්..ෆ්ලයිට් ඕනතරම් වැටිලත් තියනවා Bird Strike හින්දා...ඒත් මචං කුමන වගේ Bird Sanctuary එකක් ලග එයාර් පොර්ට් එකක් හදද්දී ඕක ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම..කවුරුවත් හිතුවෙ නැති උනාට මේක ලොකු ප්රශ්නයක් වෙන්න පුලුවන්..






