මත්තල ගුවන්තොට ඉන්දියාවට
සියල්ල සූදානම්..මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්නේ මෙහෙමයි..!

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් පසුව මත්තල ගුවන් තොටුපොළ වසර 40ක බදු පදනමක් යටතේ ඉන්දීය සමාගමකට ලබාදීමට රජය අපේක්ෂා කරයි.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඊයේ (09දා) පැවැති කැබිනට් රැස්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇත.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ චීන ණය යටතේ ඉදිකළ මත්තල ගුවන්තෙටුපොළ සංවර්ධනය කිරීමට අදාළව ඉන්දීය සමාගම එය බදු පදනම මත ලබාගැනීමට උත්සාහ කරයි
Neth Gossip

Last edited: