කතාව වැරදිනේ පොඩ්ඩක් හොයල බලන්ඩකො මහින්ද 2005 අවට පස්සෙ එක පුද්ගල අදායම ඊට කලින් තිබ්බ ගානට වැඩිය ඩබල් උනේ නැද්ද,රටේ පුරන්වෙච්ච කුඹුරු ටික අස්වද්දල රටේ කෘෂි ආර්ථිකය නගා සිටවුවේ නැද්ද කියල.මේ රජය තරන් ගොවින් ගැන බලපු එකක් මෑතක තිබිල නැ,එක ඔබතුමාට බල ගන්ඩ පුළුවන් ගොවි ජනපද වල චන්ද බැලුවනම්. මොකද ගොවියා සතුටු නැත්තන් චන්දෙත් නැ.සහෝදරයා මගේ පළමු චන්දෙ (94 චන්ද්‍රිකාට )ඉඳන්ම දීපු හැම චන්දයක්ම දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් සාධාරණ මතයක් දරන ශ්‍රීලාංකිකයෙක් විදිහට ලොක්ක මේ කරන මුදල් නාස්තිය අනුමත කරන්න බැහැ . මීට වඩා සංවර්ධන කටයුතු තියනවා අපේ රටේ කරන්න. මෙගා සංවර්ධන ව්‍යාපෘති කරන්න ඕන රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන්නයි ඒක පුද්ගල ආදායම වැඩිකරන්නයි. මේ ගුවන්තොටුපොලෙන් රටට ලැබෙන දෙයක් නැහැ. තවත් ණය බරක් විතරයි. මේ යටකරපු මුදල් යොදල රට පුරා පුරන්වෙච්ච කුඹුරු ටික අස්වද්දල රටේ කෘෂි ආර්ථිකය නගා හිටෙව්වනම් රටට මීට වඩා යහපතක් වෙනවා. එළවලු පලතුරු අපනයන තත්වයෙන් වගා කරන්න රාජ්‍ය මැදිහත්වීම මදියි. රටේ නිෂ්පාදන වල වැඩි ලාභය හුරගන්නේ අතරමැදි කළුකඩ මුදලාලිලා. මේවට රාජ්‍ය මැදිහත්වීම අවමයි.මේවටයි මුදල් යොදල රට සංවර්ධනය කරන්න ඕන.
ලංකා ගමනාගමන මණ්ඩලය අනිල් මුණසිංහ කාලෙන් පස්සේ අද වෙනකම් පාඩු ලබනවා. ප්‍රයිවට් බස් කොන්දොස්තර රුපියල් 1000 න් 500 න් සී .ටී .බී .බස් එක බ්රේක් ඩවුන් යවනවා. දුම්රිය සතියට දෙතුන් වතාවක් මග කැඩෙනවා .මේවා පාඩු ලබද්දී බංකොලොත් වෙද්දී හම්බන්තොට ගුවන්තොටුපොළවල් ගහල සංවර්ධනය කරන්නේ මොනවද සහෝදරයා. නිකමට හිතමු ගමේ ගොඩේ ඉන්න ප්‍රයිවට් බස් මුදලාලි කෙනෙක් මාසෙට ලක්ෂයක් වගේ පඩියට ලංගම ඩිපෝ අධිකාරී තනතුරකට ගත්ත කියල. අන්න එදා ඉඳන් ඒ ඩිපෝ එකේ බස් එකක්වත් මග කැඩෙන්නේ නැහැ. නොදුව ඉන්නෙත් නැහැ. කොන්දොස්තරලා හොරකම් කරන්නෙත් නැහැ. රටේ අවධානය යොදන්න ඕන ඒවාට නෙවෙයි රජය අවධානය යොමු කරන්නේ. සල්ලි යොදන්න ඕන ඒවාට නෙවෙයි සල්ලි යොදන්නේ. තනතුරුවලට පත්වෙන්න ඕන කෙනා නෙවෙයි ඒ තනතුරුවලට පත්වෙන්නේ. මේවා මේ රජය විතරක් කරපු වැරදි නෙවෙයි. හිටපු හැම රජයක්ම කරේ මේ විදිහට තමයි.අම්ම තාත්ත කරත් වැරැද්ද වැරද්දමයි. පක්ෂ පාට පැත්තකින් තියල නිවැරදි ඇහෙන් ලෝකය දකින්න පුරුදු වෙන්න. අපි ගෞරවනීය පුරවැසියෝ කියන ආත්මාභිමානය විඳින්න උත්සහ කරන්න.
මේකනේ කටුනායක ප්ලේන් බාන්ඩ බැරි වෙලාවට ඒවා යන්නෙ ඉන්දියාවට,ඕක ඕනේ එකෙක් දන්න එකක්නෙ.ඒ කියන්නෙ ලංකාවට තව ගුවන් තොටුපලක අවශ්‍යතවක් නැද්ද? තියෙනවනේ, එහෙනම මොනවාද කතා කරන්නේ? හයි වේ ඒක අරිද්දි කියුවේ මොනවද unp බල්ලෝ ටික,මේකම තමා. ලංකාවට අදිවේගී මාර්ගයක අවශ්‍යතාවක් නැ කියුව, දැන් මොකද කියන්නේ ? කියන්ඩ දෙයක් නැ.
මේ ආණ්ඩුව කරන්ඩ ඕනේ දේ කරනව unp බල්ලො බුරනව ඒත් තවලම යනව,තවලම ගමනක් යනව බුරන බල්ලො හැමදාම එක තැන.


Last edited:




