මත්තල පැත්තේ

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    okama Katunayakath gahala tiyanawa ban..mokakda manda hethuwa ban ohoma gahanda...ane manda...owa board gahala pennala wadak tiyena dewalda ban
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ශා මරු ....තෙල් ගහන්න ශෙඩ් එකකුත් තියන එකේ ණය වෙලා හරි කමක් නෑ හෙට අනිද්දට ප්ලේන් එකක් ගේන්න ඕන ...

    naveena thakshanayenma thel gahanna puluwan
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    me board ekata gahanna aduma 15000k wath yanna athi ne bn..kagen yana sallida..mewa pare gahala kannada!!!!
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    me board ekata gahanna aduma 15000k wath yanna athi ne bn..kagen yana sallida..mewa pare gahala kannada!!!!

    15000න් ගහන්න වෙන්නෙ හීනෙන් තමයි ....
    මට හරියටම සයිස් එකක් හිතා ගන්න බැ ... ඒත් මෙච්චර ලොකු එකක් ගහන්න 800000 ක් වත් අවමය යනවා :yes:...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල :oo:....
    මේවා ඉතින් රටේ දුක් විඳින බහුතරයක් අහින්සක මිනිස්සුන්ගෙ පව :(...
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    15000න් ගහන්න වෙන්නෙ හීනෙන් තමයි ....
    මට හරියටම සයිස් එකක් හිතා ගන්න බැ ... ඒත් මෙච්චර ලොකු එකක් ගහන්න 800000 ක් වත් අවමය යනවා :yes:...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල :oo:....
    මේවා ඉතින් රටේ දුක් විඳින බහුතරයක් අහින්සක මිනිස්සුන්ගෙ පව :(...

    පික්සු

    :yes::yes::yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඕක අහසේ ගහලා තිබුනේ දැන් කඩාවැටිලා..
    :rofl::rofl::rofl:

    15000න් ගහන්න වෙන්නෙ හීනෙන් තමයි ....
    මට හරියටම සයිස් එකක් හිතා ගන්න බැ ... ඒත් මෙච්චර ලොකු එකක් ගහන්න 800000 ක් වත් අවමය යනවා :yes:...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල :oo:....
    මේවා ඉතින් රටේ දුක් විඳින බහුතරයක් අහින්සක මිනිස්සුන්ගෙ පව :(...
    ow ban kochara ahinsaka dhuk widhina minussu ennawada,edda welwath kanna nathi, munatanm hena gahana onne, :confused::confused: