මත්තල~මොණරුන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මත්තල මොණරුන් 17 ක් එක දිනයේ මරලා,
    කබල්ලෑවෙක් රුපියල් 20,000යි

    1619384_207118349487192_1121479089_n.jpg


    පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සහායක සේවා බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා මත්තල ගුවන් තොටුපොළ අවට පල්ලාව රක්ෂිතයේ විසූ මොණරුන් 17 ක් ඊයේ දිනය තුල වෙඩි තබා මරා දමා තිබේ.

    පසුගියදා මොණරෙකු හැපීමෙන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව මොණරුන් ඉවත් කිරීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන බව රජය කීවේය.
    මේ අතර වෙනත් මාධ්‍ය වාර්තාවකින් කීවේ මත්තල අවට කබල්ලෑවන් පණ පිටින් අල්ලා මත්තල චීන ජාතිකයන්ට විකිණීමේ ජාවාරමක් පවතින බවයි. එක් කබල්ලෑවෙකු පණපිටින් රුපියල් 20,000 කට අලෙවි කෙරේ. මෙයට පෙර කබල්ලෑවකු සඳහා රුපියල් දස දහසේ සිට පහලොස් දහස දක්වා ගෙවා ඇත.

    මීට අමතරව මුව මස් සහිත බත් පාර්සල් මත්තල සෙවක සේවිකාවන් සඳහා ගුවන් තොටුපොළ ඇතුලටම ගෙනැවිත් අලෙවි කරන බවද එම මාධ්‍ය වාර්තාව පවසයි.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ මෝඩ ගොන් රජාගේ වැඩ වලට අහිංසක සත්තුන්ටත් වන්දි ගෙවන්න වෙලා
    මුන්ට හෙනම ගහපියවූ


    :no::no::no::no:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    attha kese wethath..ape amma me lagadi oya satthu marana eka gena ahila...mata kiyapau de mathak wenawa.
    eya kiwwe,ane deiyane me katharagama dewiyange waahanya neda? mona hithakinda ehema maranne kiyala.sapa kara ehema marana unta.
    ammage wishwashaya kese wethath,asarana sathunwa nikarune marana eka sapa wenawa.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කතරගම දෙයියෝ ඇත්තටම ඉන්නවානම් ඔන්න මුන්ට අච්චු දෙන්න හොදම අවස්තාව
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් එළකිරි එකේ ආණ්ඩු පක්ෂයේ නිත්‍ය නියෝජිත එයි දුවගෙන :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gonek rajek karala karagatta wada tama oya.kalawal wala airport ground hadala anthimata saththu maranawa.:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දැන් එළකිරි එකේ ආණ්ඩු පක්ෂයේ නිත්‍ය නියෝජිත එයි දුවගෙන :lol:

    :rofl: ඈවිත් කියයි..... පොයිට් එකට කතා කරන්න කියලා....... :lol: නැත්නම්, අර කත්යාපාදියාකාරෙද මොකක්ද නිසා මෙහෙම වෙනවා කියයි........ :lol:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මොණරු කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බන් මොනරු කියන්නේ දේශද්‍රෝහීන් ඒකයි army එක දාල වෙඩි තියන්නේ
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මේ කතාව ඇත්තක් නම් මේ සත්තු
    මරපු එවුනුයි , මරන එවුනුයි මරන්න උපදෙස් දිපු එවුනුයි
    ඔක්කොම උන් ටික හැදිගෑවිලාම යන්න ඔනි
    :angry::growl::angry::growl::angry::growl: