මත්තල යන අතරතුරදී

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මත්තල යන අතරතුරදී

    මහින්දයි, රනිලුයි, නාමලුයි ගියාලු මත්තල ඉඳන්

    කටුනායකට ප්ලේන් එකේ.:rolleyes::rolleyes:

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

    මහින්ද කිව්වා "මට රුපියල් දාහෙ කොලයක් බිම

    දාලා ලංකාවෙ එක මනුස්සයෙක් සතුටු කරන්න

    පුලුවන්.
    :oo:

    ranil-wickramasinghe-1-colombo-telegraph.jpg


    රනිල් කිව්වා "ඕක මොකද්ද. මට රුපියල්

    පන්සීයෙ කොල දෙකක් බිම දාලා මිනිස්සු

    දෙන්නෙක් සතුටු කරන්න පුලුවන්.
    :frown::dull:

    4547415994_1293b87915.jpg


    එතකොට නාමල් කියපි "මට පුලුවන් 100 කොල

    දහයක් බිම දාලා මිනිස්සු දහදෙනෙක් සතුටු

    කරන්න.
    :baffled:

    550112_368476599902938_818568027_n.jpg


    මෙව්වා අහගෙන හිටපු පයිලට් කිව්වාලු "මට
    පුලුවන් තොපි තුන් දෙනාවම බිම දාලා මුලු
    ලංකාවම සතුටු කරන්න.
    :D:D:D
    big-grin-smiley-emoticon.gif
    big-grin-smiley-emoticon.gif



    email එකක් ඇසුරෙන් ලබගත්තෙමි . හොදයිනම් සලකල යන්නකෝ.

    smiling-smiley-emoticon.gif
     
    Last edited: