Ara flydubai ude 4.30 yana flight ekada?![]()
මත්තල ගුවන්තොටුපල සදහා වැය වූ මුදල ඇ.ඩො. මිලියන 252 කි. එයින් ඇ.ඩො. මිලියන 190 ක් ලැබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. ලංකා රජය සතු ගුවත් තොටුපල හා ගුවන් සේවා සමාගම ඩොලර් මිලියන 19 ක් ආයෝජනය කළ අතර අතිරේක වැඩ සදහා ගුවන් තොට ඉදිකළ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමට ගෙවීමට සිදුවූ මුදල ඩොලර් මිලියන 38.7 කි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තවත් ඩොලර් මිලියන 4 ක් අතිරේක භාණ්ඩ සදහා වැය කළේය. ඒ අනුව, සමස්ථ ආයෝජනය ඩොලර් මිලියන 252 ක වැය කොට ඇත්තේ චීන එක්සිම් බැංකුව හා ලංකා පුරවැසියන්ගේ මුදල් වලිනි.
චීන බැංකුවෙන් ලැබුණු ණය මුදලට 2% ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු අතර, එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මස හීනවන ශේෂය මත ගණන් බැලිය යුතුය. 2010 මාර්තු 10 ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව මේ දක්වා ආපසු ගෙවා ඇති ණය මුදල ඩොලර් මිලියන 38 කි. ඒ අනුව තවත් ඩොලර් මිලියන 152 ක් 2018 . 03 .31 දිනට ශ්‍රී ලංකා රජය චීනයට ගෙවිය යුතුයි.
මත්තල ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු ආරම්භ වන්නේ 2013 මාර්තු 18 වන දිනයි. 2013 දී මත්තල ලැබූ ආදායම රු. මිලියන 48 කි. එම වසරේ වියදම රු. මිලියන 2,828 කි. 2014 දී රු. මිලියන 3,235 ක් වැය වන විට ලැබූ ආදායම රු. මිලියන 136 කි. 2015 දී මත්තල රු. මිලියන 5,947 ක් වැය කර මිලියන 72 ක ලාභයක් ලැබීය. 2016 දී මි. 49 ක් ද, 2017 දී මිලියන 78 ක් ද, 2018 මැයි දක්වා මිලියන 14 ක ආදායමක් ද ලබන මත්තල ගුවන් තොටුපල පිළිවෙළින් එම වර්ෂවල මිලියන 3,898, 3,390 හා 1,896 ක් ලෙස පාඩු ලබන්නේය.
මත්තල ට ලබාගත් ණය මුදලට ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 152 ක් හෙවත් රු. මිලියන 24,320කි. ඉද හිට හදිසි අවස්ථාවක දී පැමිණෙන ගුවන් යානයක් හැර වෙනත් ආදායමක් නැති නිසා රු. මිලියන 4,000 කට ආසන්න පාඩුවක් එයට දැරීමට ලංකා රජයට සිදුවේ.
2017 දී ජාත්‍යන්තර ගුවන් යානා මගින් ලංකාවට පැමිණි මගීන් ගණන 3773 කි. පිටත්ව ගිය මගීන් ගණන 12,947 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මත්තල ගුවන් ගමන් අවසන් කිරීමත් සමගම විදේශගතවීම සදහා මත්තල යොදා ගන්නා පිරිස සීමා විය. 2016 වසර පුරාම මත්තලට පැමිණි මගීන් ගණන 2,176 කි. මත්තලින් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 2,629 කි.
2013 මාර්තු මස මත්තල ආරම්භවිමෙන් පසු එම වසරේ 36137 දෙනෙකු පැමිණිම සහ පිටවීම සඳහා ගුවන් තොටුපල භාවිත කර ඇති අතර එයට අමතරව පුද්ගලයින්10 938 ක් ට්‍රාන්සිට් මඟින් මත්තල භාවිත කොට ඇත. 2014 වසරේදී පැමිණිම පිටවීම සඳහා ගුවන්තොටුපොළ කර පිරිස 40386 කි වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2015 සහ 2016 වසරේදී පැමිණීම සහ පිටවීම සදහා මත්තල භාවිත කොට ඇත්තේ 6291 සහ 6207 ක් පමණි. 2017 වසරේදී පැමිණි පිටවුනු මඟි සංඛ්‍යාව22972කි. අයහපත් කාළගුණ තත්වයක් පැවති අවස්ථාවලදී කටුනායක වෙත පැමිණි ගුවන් යානා මත්තල වෙත හරවා යැවීම හේතුවෙන් 2017 වසරේ වාර්තාගත ට්‍රාන්සිට් මඟින් සංඛ්‍යාවක් එනම් 40949ක් මත්තල භාවිත කළේය. 2018 ජුනි 30 දක්වා මඟීන් 2363ක් මත්තල භාවිත කොට ඇත. මේ වසරේ ට්‍රාන්සිට් මගීන් සංඛ්‍යාව10906කි ඒ අනුව 2013 මාර්තු මස මත්තල ගුවන් තොටුපල ආරම්භ වීමෙන් පසුව පසුගිය ජුනි 30 දින දක්වා පැමීනිම- පිටවීම සඳහා මඟීන් 114356ක් මත්තල තොටුපොල භාවිත කර ඇති අතර පුද්ගලයින් 70188 කට ට්‍රාන්සිට් පහසුකම් ද සැලසී ඇත.
- https://www.facebook.com/Keerthi.tennakoon/posts/10214770791756922
ඔව ගැන දැන්ම කතා කරන්ඩ එපා. . 2030 කතා කරපල්ල, අපේ සම්පත් වල ආදායම චිනෙයි ඉන්දියාවයි අරන් යන හැටි ඒ කාලෙට කට *ක වහගෙන බලා ඉදපල්ල..රනිල කියන්නෙ පොන්නයෙක් තිරිසනෙක්, ඕක මුලු රටටයි අනාගත පරපුරටයි කෙලවලයි යද්දි යන්නෙ..
Machan ara Trinko oil tank walin dan ganna prayojane kiyapan?
ඔව ගැන දැන්ම කතා කරන්ඩ එපා. . 2030 කතා කරපල්ල, අපේ සම්පත් වල ආදායම චිනෙයි ඉන්දියාවයි අරන් යන හැටි ඒ කාලෙට කට *ක වහගෙන බලා ඉදපල්ල..රනිල කියන්නෙ පොන්නයෙක් තිරිසනෙක්, ඕක මුලු රටටයි අනාගත පරපුරටයි කෙලවලයි යද්දි යන්නෙ..
2030 ලංවෙනකොට රාවණා රජතුමා වලෙන් නැගිටලා මහ විසාල ඳඩු මොණරයක් හදන්න ඕනේ කියලා ගංගා මෑනිට හීනෙන් පෙනිලා ඒක මහින්ද මහත්තයගෙ කනේ තිබ්බලු. ඒක හදන්න ගස් ගොඩාක් කපන්න වෙනවලු. ඒක තමයි මහින්ද රිශාඩ්ට විල්පත්තුව කපන්න දීලා ඒ ගස් ටික වියදමකින් තොරව කපා ගන්න ගහපු ප්ලෑන. ඒ කපපු ගස් 2030 වෙනකොට නියමෙට පදම් වෙලා රාවණා රජ්ජුරුවන්ට ඕන විදිහට හැදිලා තියෙනවලු. ඒ ඳඩු මොනරේ අහසට නග්ගන්න කටුනායක ධාවන පථය පොඩි නිසාලු මත්තල හෙන පථ සයිස් එකක් හැදුවෙ. එතකොට 2030 වෙනකොට රජකන් කරන්නෙ දියසෙන් කුමරු හෙවත් මේ ආත්මයේ ව්‍යවහරික නාමය ලක්ශ්මන් නාමල් රාජපක්ෂ උන්නාන්සෙලු.
රුචිර, පොන්න රනිලට කඩේ යන්ඩ එපා බන් ලැජ්ජාව කියන දේ තියාගනින් බන්...උබලට මොනාද පොන්නයගෙන් හම්බුනේ ෆී වයිෆයි වොක්ස්වැගන් බේස්ලට් චුයින්ගම් මොනාද හම්බුනේ...අඩුම ගානෙ පොන්න රනිල රටට මොනාද කරල තියෙන්නෙ???? තියන සම්පත් විකුනගෙන කන හුත්තිගෙ පුතෙක්ට කඩේ යන්ඩ එපා බන් ...


හම්බන්තොට ක්‍රිකට් පිට්යත් පොන්න රනිල ඉන්දියාවට විකුනගෙන කන්ව ඒක නම් මහින්ද හැදුව කියමුකො...අර අවුරුදු සිය ගානක් පරන ගාලු ක්‍රිකට් පිට්ය පොන්න රනිල වේසිගෙ පුතා විකුනගෙන කන්ඩ යන්නෙ අහවල් දේටද...ඔය හුත්තිගෙ පුතාව අල්ලල ප්‍රසිද්දියෙ උල තියන්ඩ ඔනෙ ඔය කරන සක්කිලි වැඩ වලට..
Machan ubata mahinda monawa Hari deelada? Nathnam uba educated nadda? Sinnakkara dunna edam walai, 99 year ealata dunnama wenasa danne nadda? Danne nattnam kiyamnam. Sinnakara dunnama lankawe ayata China embassy eke permission natuwa yana ba. E kiyanne e kotasama China walata aiti. Lankawata eken adayamak enne na. China walin tamai app Salli aran yanne. Metana attatama "Ponnaya" "Mahinda" , ranil newi. Ubala wage mahindath 8 pass natuwa rata karala rata wena unta deela damma ubalata terei. Ube moleta podi danumak tiyenawanam owage gonna Katha kiyanne na.

2013 -2018 May: ආදායම මිලියන 397 - වියදම මිලියන 21,194
...


කෝ හොයාගන අපිටත් කියපන්කො දැනගන්න.

ඉතින් බන් හැම එකාම වරාය , ගුවන්තොටුපල ප්‍රෝඩාවක් කියනවා , අනිත් පැත්තේ අය මේ තරම් රන් ආකාරයක් නැහැ කියනවා , හම්බන්තොට සහ මත්තල වට්ටන ජාත්‍යන්තර මෙහෙයුම්
ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා ක්‍ෂෙත‍්‍රය දීර්ඝකාලයක් තිස්සේ ආර්ථික ඝතකයින්ගේ ග‍්‍රහණයට ලක්වූවකි. එයට හේතුව අපේ රටට එය වැදගත් නැතත් සිංගප්පූරුව සහ ඉන්දියාව නිරතුරුව ඒ දෙස ඇස ගසාගෙන සිටීමය. මත්තල ගුවන්තොටුපල ජාත්‍යන්තරව ප‍්‍රචලිත වීම වැලැක්වීම සඳහා ඔවුන් බොහෝ පියවර ගෙන ඇත. ඔවුන්ගේ පළමු උත්සාහය එය කටුනායකට වඩා දෙවැනි කිරීමය. ඊට හේතුව කටුනායක තවදුරටත් මහා පරිමාන තත්වයකට ගෙන ඒමට විභවය නැති ගුවන්තොටුපලක් බැවින් එය සිංගප්පූරුවට තර්ජනයක් නොවීමය. මත්තල ඉදිකිරීමේදී වියදම් කපාහැරීම ඉදිරියට දමා ගුවන්පථයේ ප‍්‍රමිතීන් සහ ගුවන් පාලන කුළුණේ ප‍්‍රමිතීන් අඩු කිරීමට ඔවුන් උත්සාහයක් ගත් බව දැන් රහසක් නොවේ. එම උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇති බව විශ්වාස කිරීමට සාක්‍ෂි ඇත.
රේඩාර් පහසුකමට අදාලවද එම ඝාතක මෙහෙයුම් දියත් වූ බවට සාක්‍ෂි ඇත. පිදුරුතලාගල තිබූ රේඩාර් යන්ත‍්‍රය සැක කටයුතු ලෙස ඉතා අධික වියදමක් දරමින් වෙනස් කිරීමේදී මත්තල ගුවන්තොටුපල ප‍්‍රමිතීන් වර්ධනය කිරීම සඳහා එය මොණරාගල ප‍්‍රදේශයේ සවිකළ යුතු බවට යෝජනා විය. නමුත් ඔවුන් විද්වත් උපදෙස් නොසලකා හරිම්න් එය පිදුරුතලාගලම සවිකළේය. ඊට අමතරව එම යන්ත‍්‍රයේ ප‍්‍රමිතීන්ද අවශය මට්ටමට නොමැති බව ඔප්පු වී ඇත. එම යන්ත‍්‍රය මඟින් මීටර් 10000 ට පහළ සහ මීටර් 40000 ට ඉහළ ආවරණය වන්නේ නැත. එම නිසා ඊට පහළින් එන සිවිල් සහ සතුරු යානා ඒ මඟින් හඳුනාගත නොහැක. එය ජාත්‍යන්තරව පිළගත හැකි තත්වයක් නොවේ. ඊට අමතරව එම මට්ටමට ඉහලින් ගමන්කරන ගුවන්යානා වලට සේවා සැපයීමට අවස්ථාව මත්තලට අහිමි වේ. ඒ මඟින් අනාගතයේදී එම සේවා සැපයීමේ අවස්ථාව වෙනත් සමාගමකට හිමි වීමට ඉඩ ඇත. ඉන්දියාව යෝජනා කරන සීපා ගිවිසුමට ගුවන්සේවා ක්‍ෂෙත‍්‍රය ඇතුල් කරන්නේ එම ආර්ථික ඉඩප‍්‍රස්ථා ලබාගැනීමට යයි පැහැදිලි සැකයක් මතුවේ. එසේ වන්නේ ඊට පෙරද ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට අයත් ඊසාන දිග ගුවන් තොරතුරු කලාපයක් ඉතා කූඨ ලෙස අත්පත්කර ගැනීම තුලය. එම කලාපය හොර රහසේම කිසිදු කොන්දේසියකින් තෙරව ඉන්දියාවට පවරා දෙන්නේ අප රටේ සිවිල් ගුවන්සේවා බලධාරීන් විසින්මය. ඒ මඟින් දැනට ශ‍්‍රී ලංකාවට සිදුවන පාඩුව රුපියල් මිලියන 2000 ක් පමණ වේ යයි ඇස්තමේන්තු කළ හැක.
මෙම ගුවන්සේවා ඝාතක ක‍්‍රියාවලියට අදාල ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. ඒ අතුරින් හාස්‍ය, කණගාටුව සහ කෝපය මුසු හැඟීමකින් කථා කළයුතු ඝාතනයක් රත්මලාන ගුවන් තොටුපලේ සිදුවේ. එම ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් විසින් ඉඳිකළ ගුවන්යානා නැවතුම් පියසක් නිසා ගුවන් පාලක කුළුණට ගුවන් පථයේ දෙකළවර නිවැරිදිව නොපෙනේ. එයට ඇති විසදුම සමාගම විසින් සුළු පිරිවැයක් දරමින් එම පියස නැවත ස්ථානගත කිරීමය. නමුත් යෝජනා වන්නේ රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන ලෙස ගුවන් පාලක කුළුන උස් කිරීමයටය. එහෙත් අවසානයේදී මහදැන මුත්තාගේ වෙස්ගන සිටින ඝාතකයින් උපදෙස් දෙන්නේ ඒ දෙකම නොකර ගුවන් පථය කෙටි කිරීමය. ඒ මඟින් ගුවන් තොටුපලට සිදුවන හානිය දැන් ගණන් බැලිය යුතව ඇත.
අප රටට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝ මීටර් දශ ලක්‍ෂයකට ආසන්න වේ. වෙනත් කිසිදු රටකට නොමැති එම වාසිය අපට ලැබී ඇත්තේ අප රටේ ස්වාභාවික පිහිටීම නිසාය. සිංගප්පූරුව විසින් අප එම විභවය ප‍්‍රයෝජනයට නොගන්නා තැනට තල්ලූ කිරීම සඳහා කළ හැකි සියළු දේ කරමින් සිටින බවට කිසිදු සැකයක් නැත. එසේම ඉන්දියාව කෙළ හලමින් සිටින්නේ ඒ මහා සම්පතින් කොටසක් හෝ සීපා ගිවිසුම හරහා සූරා කෑමටය. ආර්ථික ඝාතකයින් උත්සාහ කරන්නේ එම සම්පත් හැකිතාක් අවතක්සේරු කිරීමටය. ඉතින් මෙවැනි රටක් ලෝක සිතියමේ තවත් තිබිය හැකිද?
වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
මම ඇමරිකාවට ගියෙත් මත්තලෙන් තමයි![]()



වෙන මොකුත් ඕනෙ නැ බන් මහින්ද යුද්දෙ ඉවර කරපු එකම මදිද..දැන් සීහලු බල්ලො වගේ මහ මග බෝම්බකාල මැරිල වැටෙන් නැනෙ.. 99 අවුරුද්දෙන් පස්සෙ උබ වලෙන් නැකිටල යනවද අයිතිය ඉල්ල ගන්ඩ නැත්තන් පොන්න රනිල ගිහින් ඉල්ල ගන්නවද...නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්, ඉඩම් කැල්ලක් දුන්න වගේ නෙමේ වරායක් ගුවන්තොටුපලක් විකුනනව කියන්නෙ...මට කියපන්කො ලෝකෙ මොන රටද තමන්ගෙ වරායන් ගුවන්තොටුපලවල් විකුනගෙන කාල තියෙන්නෙ කියල??????????මට කියපන්කො ගාලු ක්‍රිකට් පිටිය පොන්න රනිල විකුනගෙන කන්ඩ හදන්නෙ අහවල් දේටද කියල..?????? යකෝ පොන්නයට පොන්නය කියන්ඩ බය වෙන්ඩ එපා...රනිල කියන්නෙ පොන්නයෙක්, ඕකට ගල් ගහල එලවන්ඩ ලැස්ති වෙයල්ල කරන පාහර වැඩ වලට...
වැඩබැරි ගූ එන් පී උන්ට පුලුවන් තියෙන දේවල් විකුණන් කන්න විතරයි. පොනිල්ට පුලුවන්නම් අපිවත් විකුණල දායි. ජෙප්පොත් හාමුට සපෝර්ට් එක දුන්න වරාය චීනට දෙන්න. ඒකෙනුත් හොඳ ගානක් කපා ගන්න ඇති. දැන් මත්තලටත් ඒ ටිකම තමයි.![]()
