මත්තල_ගුවන්යානයක් පැය එකහමාරක් නවතී

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා වෙන්න පුළුවන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නනේ තියන්නේ තෙල් ගබඩා කරන්න ඉඩ නෑ කියල වහලා දන්නා බෑ නේ UNP වගේ කටකතා කාරයොන්ට ඕවා හොඳ ප්ර්වුර්ති
    අඩු තරමෙ මිනිහෙක් ගෙයක් හදනවද බන් ටොයිලට් එකක් නැතුව.. එ වගෙ වැඩක්නෙ බන් මෙක.. fuel ගන්න කටුනායකෙ එන්න ඔනා.. එහෙමත් කමක් නැ කියමුකො වැඩ තියන බිසි airport එකක් නම්,කටුනායකට එන flight විතරමයි ඔකටත් එන්නෙ.. අනික fuel ඩවසට ලීටර මිලියන ගානක් ගහන්නෙ කොහොමද බන් stock නැතුව. ඔයෙ ක්‍රමෙට ගියොත් A380 නෙමෙයි charter craft එකක්වත් එන්නෙ නැ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අඩු තරමෙ මිනිහෙක් ගෙයක් හදනවද බන් ටොයිලට් එකක් නැතුව.. එ වගෙ වැඩක්නෙ බන් මෙක.. fuel ගන්න කටුනායකෙ එන්න ඔනා.. එහෙමත් කමක් නැ කියමුකො වැඩ තියන බිසි airport එකක් නම්,කටුනායකට එන flight විතරමයි ඔකටත් එන්නෙ.. අනික fuel ඩවසට ලීටර මිලියන ගානක් ගහන්නෙ කොහොමද බන් stock නැතුව. ඔයෙ ක්‍රමෙට ගියොත් A380 නෙමෙයි charter craft එකක්වත් එන්නෙ නැ.

    පුරවන්න ලොකු යාඩ් එකක් හදලා තියෙන්නේ , ටැංකි ගොඩක් එක්ක
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා වෙන්න පුළුවන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නනේ තියන්නේ තෙල් ගබඩා කරන්න ඉඩ නෑ කියල වහලා දන්නා බෑ නේ UNP වගේ කටකතා කාරයොන්ට ඕවා හොඳ ප්ර්වුර්ති

    :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හක් හක්. අපි ඉතින් ඕවා කලින්ම වෙනවා කියලා දන්නවා. ඔය ඉතින් පටන්ගත්තා විතරයි. ඉස්සරහට තව මත්තල ඉන්න අලි ටික කොළඹට ඇවිත් යයි:rofl::rofl::rofl::rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මේ කාළකණ්ණි නාස්ති කරහ්න මේ සල්ලි අපේ ළමයින්ටවත් ගෙවලා ඉවර කරන්න බෑ . බලපන් නොරච්චෝලෙයි , ඉහළ කොත්මලෙයි, වරායයි, එයාර්පෝට් එයි පාඩුවයි වියදමයි එකතු කරාම අවුරුදු 100 ගාණක ණය පොළි, ඔයිට වැඩිය කරන්න මේ රටේ ප්‍රයෝජනවත් වැඩ නැදහ ? හෙණ ගහනවා මුන්ට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,094
    9,823
    113
    එක තැනක නෑ
    ජාත්‍යන්තර විහිළු දැන් ශ්‍රී ලක්නවේදී වින්ද ගැනීමේ අවස්ථාවක්, එල එල , ජය වේ මහා රජ සැරදෙවා මහා රජ, ලොලේ ලොල් බන්, සිරාවට මුන්ට ජෝක් වෙන්න ඇති නේද බන් , මොකද රජා නේ බන් , මුන්ට කෝටියක් උනත් නිකන් සතයක් වගේනේ බන්. ඒ නිසා හිතේ හැටියට කෙලවනවා , කව්රු හොයන්නද ? තුහ් නොදකින් :angry: :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    මත්තල_ගුවන්යානයක් පැය... 03-25-2013 07:01 PM gon aathal dennathuwa pala wesige putho

    menna mahinda gen jathaka una ekekuta ridila.:rofl:.oka ube gon rajata kiwwanam thma hoda.mokada oo thama loketama athal denne.:P:P:P
     
    • Like
    Reactions: Anjulayr

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    reputation_neg.gif
    මත්තල_ගුවන්යානයක් පැය... 03-25-2013 07:01 PM gon aathal dennathuwa pala wesige putho

    menna mahinda gen jathaka una ekekuta ridila.:rofl:.oka ube gon rajata kiwwanam thma hoda.mokada oo thama loketama athal denne.:P:P:P

    සුනාමි හොරාගේ බජ්ච්චෝ සෙට් එක මචං. ගණන් ගන්ඩ එපා :rofl::rofl: