අඩු තරමෙ මිනිහෙක් ගෙයක් හදනවද බන් ටොයිලට් එකක් නැතුව.. එ වගෙ වැඩක්නෙ බන් මෙක.. fuel ගන්න කටුනායකෙ එන්න ඔනා.. එහෙමත් කමක් නැ කියමුකො වැඩ තියන බිසි airport එකක් නම්,කටුනායකට එන flight විතරමයි ඔකටත් එන්නෙ.. අනික fuel ඩවසට ලීටර මිලියන ගානක් ගහන්නෙ කොහොමද බන් stock නැතුව. ඔයෙ ක්රමෙට ගියොත් A380 නෙමෙයි charter craft එකක්වත් එන්නෙ නැ.ඕවා වෙන්න පුළුවන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නනේ තියන්නේ තෙල් ගබඩා කරන්න ඉඩ නෑ කියල වහලා දන්නා බෑ නේ UNP වගේ කටකතා කාරයොන්ට ඕවා හොඳ ප්ර්වුර්ති
අඩු තරමෙ මිනිහෙක් ගෙයක් හදනවද බන් ටොයිලට් එකක් නැතුව.. එ වගෙ වැඩක්නෙ බන් මෙක.. fuel ගන්න කටුනායකෙ එන්න ඔනා.. එහෙමත් කමක් නැ කියමුකො වැඩ තියන බිසි airport එකක් නම්,කටුනායකට එන flight විතරමයි ඔකටත් එන්නෙ.. අනික fuel ඩවසට ලීටර මිලියන ගානක් ගහන්නෙ කොහොමද බන් stock නැතුව. ඔයෙ ක්රමෙට ගියොත් A380 නෙමෙයි charter craft එකක්වත් එන්නෙ නැ.
ඕවා වෙන්න පුළුවන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නනේ තියන්නේ තෙල් ගබඩා කරන්න ඉඩ නෑ කියල වහලා දන්නා බෑ නේ UNP වගේ කටකතා කාරයොන්ට ඕවා හොඳ ප්ර්වුර්ති






මත්තල_ගුවන්යානයක් පැය... 03-25-2013 07:01 PM gon aathal dennathuwa pala wesige putho![]()
menna mahinda gen jathaka una ekekuta ridila..oka ube gon rajata kiwwanam thma hoda.mokada oo thama loketama athal denne.
![]()

