මත්තල_ගුවන්_තොටුපල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය දාල තියෙන්නෙ කටුණායක phase II

    ඕක තමයි අර්ජුනය නැවැත්තුවෙ.

    සමාවෙන්න

    ඒක නවත්තලා නෑනේ? ටෙන්ඩර් පටිපාටියේ ගැටළු කියල ආපහු ටෙන්ඩර් දානවා කියල නේද තියෙන්නේ? ඒක වාද්දක් නෙවෙයිනේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    ඔයාටත් එයාපෝට් එකක කොටසක් වාහන හැටි මෙතන දැන් කීප දෙනෙක්ම කියල දුන්නනේ නේද? තමන්ගේ මෝඩකම දැන්වත් ඉතින් පිළිගන්න :lol::lol::lol:

    මත්තල හදපු හේතුව මම එයත් එක්ක කතා කරන්නම්......මීට පස්සෙවත් ලැජ්ජාවක් තියනවා නම් තමන් අබමල් රේණුවක් නොදන්නා දේවල් ගැන කියවන්න එපා :lol: අහසේ බෝඩ් අල්ලන කතා කියල විහිළුවක් වෙනවා කියල ඔයාම තේරුම් ගන්න :lol:

    මත්තල කටුනායකින් වෙන් කරගන්න බැරිව මට කියනව නොදන්න දේ කතා නොකර ඉන්නලු
    Hypocrisy Level : isurueka!

    සමාවෙන්න සංවාදේ අල කරනව නෙවේ, ළිං වලට රණ්ඩු නොවී සංවාදේ කරමු. වටිනවා මේක. :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඔක්කොම පටන් අරන් තියෙන්නෙ. සමහර ඒව ඉවර වෙන්න ලඟයි.
    fuel farm එක open කරේ 2014
    shangri la open කරන්නෙ 2016
    convention center and anministrative complex CHOGM එක වෙද්දි හැදුව.

    ටිකක් ඉවසල හිටපන්.

    මහින්දයට තිබ්බෙ අනිත් projects වගේ මත්තලට publicity නොදී ඉන්න, එහෙම නැත්තන් අනිත් ඒවටත් මත්තලට දුන්නු publicity එකම දෙන්න.

    ඉතින් කෝ හදපුවටවත් මෙලෝ ට්‍රැෆික් එකක් නෑනේ?

    අනික හොටෙල් එක හදපු පමණින් එයාපෝට් එකක වියදම කවර කරන්න තරමේ air traffic එකක් එනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මත්තල කටුනායකින් වෙන් කරගන්න බැරිව මට කියනව නොදන්න දේ කතා නොකර ඉන්නලු
    Hypocrisy Level : isurueka!

    ඔව් වැරදුනා ඒකට පිරිමියෙක් වගේ සමාවෙන්න කියන්න මට කොන්දක් තිබුනනේ?

    ඔයා වගේ අහසේ බෝඩ් අල්ලලාද ප්ලේන් නවත්තන්නේ කියල අහන්න තරම් මන්ද මානසික තත්වයක් මට නෑ ඒ වගේම මොකුත් උනේ නෑ වගේ ඉන්න තරම් නපුන්සක ගතිත් නෑ :)

    ගිහිල්ල මත්තල අහසේ බලන්න stop කියල බෝඩ් එකක් තියනවද කියල? බෝඩ් එක නැත්තම් අනිවා ඇරලා :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සමාවෙන්න

    ඒක නවත්තලා නෑනේ? ටෙන්ඩර් පටිපාටියේ ගැටළු කියල ආපහු ටෙන්ඩර් දානවා කියල නේද තියෙන්නේ? ඒක වාද්දක් නෙවෙයිනේ?

    ඇත්ත කතාව රෙද්දෙ tender නෙමෙයි.
    උඹ video එක බලපන්.. ඕකෙ design එක තියෙන්නෙ නෙලුම් මලක් theme එක විදිහට.

    ඔක්කොම architectural and engineering designs හදල ඉවරයි. සල්ලි දෙන්නෙ ජපන්නු. සල්ලිත් හම්බ වෙලා ඉවරයි. ඕක හදන ජපන්නුත් ලංකාවට ආව.

    මුන්ට ඕන උනේ නෙලුම් මල අයින් කරන්න. ඒකයි නැවැත්තුවෙ.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත කතාව රෙද්දෙ tender නෙමෙයි.
    උඹ video එක බලපන්.. ඕකෙ design එක තියෙන්නෙ නෙලුම් මලක් theme එක විදිහට.

    ඔක්කොම architectural and engineering designs හදල ඉවරයි. සල්ලි දෙන්නෙ ජපන්නු. සල්ලිත් හම්බ වෙලා ඉවරයි. ඕක හදන ජපන්නුත් ලංකාවට ආව.

    මුන්ට ඕන උනේ නෙලුම් මල අයින් කරන්න. ඒකයි නැවැත්තුවෙ.

    උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල

    කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    ඔව් වැරදුනා ඒකට පිරිමියෙක් වගේ සමාවෙන්න කියන්න මට කොන්දක් තිබුනනේ?

    ඔයා වගේ අහසේ බෝඩ් අල්ලලාද ප්ලේන් නවත්තන්නේ කියල අහන්න තරම් මන්ද මානසික තත්වයක් මට නෑ ඒ වගේම මොකුත් උනේ නෑ වගේ ඉන්න තරම් නපුන්සක ගතිත් නෑ :)

    ගිහිල්ල මත්තල අහසේ බලන්න stop කියල බෝඩ් එකක් තියනවද කියල? බෝඩ් එක නැත්තම් අනිවා ඇරලා :lol:

    ඒකෙන් මම අදහස් කරපු දේ නොතේරුණා නම් මම ඒක ඉහළින් පහදලා ඇති. ආපහු ඒක කෝට් කරන්නම්.
    කලින් කිව්ව වගේ ළිං වලට රණ්ඩු නොවී කරන්න සංවාදය, ටීවී එකේ යන මගුල්වලට වඩා සෑහෙන්න වටිනවා.

    කොහෙන් මොකක් කතා කරත් "ගසා කෑවා ගසා කෑවා" කියනව දැක්කේ නැද්ද? :lol: මැක්කාගේ කතාව indeed.:lol:

    Passenger Services නවත්වලා තියෙන්නෙ. සම්පුර්ණයෙන් වහල නෑ කියන කතාව පිළිගන්නව.
    ස්ටොප් බෝඩ් වනලා හදන්න බෑ කිව්වෙ මේක පාරක් හදනව වගේ සරල වැඩක් නෙවෙයි කියන්න. තම නැණ පමණින් නේ දැන ගන්නේ. තේරුම් ගන්න කටුනායක Extension Project එකටත් මත්තල උපකාර කරගන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයි මත්තල හැදුවේ. මත්තල හැදුව හේතුව Rajitha කියලා දුන්නානේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල

    කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්

    ඕක කරන්නෝනේ වෙනසක්ද? ඔය අනවශ්‍ය වෙනස හින්ද නාස්තිවෙන කාලයට, මුදල්වලට මොකද වෙන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒකෙන් මම අදහස් කරපු දේ නොතේරුණා නම් මම ඒක ඉහළින් පහදලා ඇති. ආපහු ඒක කෝට් කරන්නම්.
    කලින් කිව්ව වගේ ළිං වලට රණ්ඩු නොවී කරන්න සංවාදය, ටීවී එකේ යන මගුල්වලට වඩා සෑහෙන්න වටිනවා.

    සරල හෝ සරල නැතුව හෝ එහෙම කොටසක් වහන්න පුළුවන් බව දැන් දන්නවනේ? එහෙනම් ඔයා කියපු දේ වැරදියි කියල පිළිගන්න

    අනික ඉතින් flights කියන්නේ schedule කරලා එන ජාතියක් නිසා බෝඩ් කතාව කොහොමත් වැරදියිනේ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ උඹට සිංහල තේරෙන්නෙ නැද්ද?

    මත්තල කියන්නෙ isolated project එකක් නෙමෙයි.

    Greater Hambantota Development Project කියන එකේ එක අංගයක්..

    මත්තල phase 1, phase 2, phase 3 කියල 3ක් තියෙනව.
    phase 3 වල parallel runway එකකුත් තියෙනව. 2030දී. plan ඔක්කොම හදල ඉවරයි.

    phase 1 එකෙන් කරන්න පුලුවන් ලබ්බක් නෑ. parking bays 8යි aerobridge 2යි හදල තියෙන්නෙ.

    ඕකෙන් වැඩක් ගන්න අනිත් connected projects නැතුව බෑ.

    අනිත් connected projects වලට airport එකක් නැතුව බෑ.

    ඔය ඔක්කොම හදල ඉවර වෙනකන් ඉවසල හිටපන්..

    project එක ඉවර වෙනකන්
    ටෝයියෝ කොහෙද බන් ඉවසන්නේ.. උන් දන්නේ හොර හොරා හොර හොරා කියා කියා ඉන්න විතරයි :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කරන්නෝනේ වෙනසක්ද? ඔය අනවශ්‍ය වෙනස හින්ද නාස්තිවෙන කාලයට, මුදල්වලට මොකද වෙන්නෙ?

    ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉතින් කෝ හදපුවටවත් මෙලෝ ට්‍රැෆික් එකක් නෑනේ?

    අනික හොටෙල් එක හදපු පමණින් එයාපෝට් එකක වියදම කවර කරන්න තරමේ air traffic එකක් එනවද?

    මචන් හැම sub project එකම එකම දවසෙ ඉවර වෙනවනම් traffic තියෙයි. ඒක එහෙම නෑනෙ. එක එක ඒව එක එක කාල වල තමයි ඉවර වෙන්නෙ.
    වරාය phase I 2012 ද කොහෙද ඉවර උනේ. නැව් ආවෙ නෑ වතුර, තෙල් නැති නිසා.
    ඒව ඉවර උනේ 2013 වෙද්දි. මම 2013 මත්තල හිටිය මාස 3ක්. වරාය බලන්න ගියා.එතකොට වරායෙ එක ක්රේන් එකක් තිබ්බෙ නෑ. ක්රේන් නැතුව මොන නැව්ද.
    2014 යනකොට ක්‍රේන් හයි කරල.
    දැන් නැව් එනව.

    ඒ වගේ තමයි.. මහින්දය ලොක්ක වගේ රටටම අඬබෙර ගැහුව මත්තල හැදුව කියල. ඇත්ත කතාව මත්තල ප්‍රොජෙක්ට් එක ඉවර නෑ. අදාල අත්‍යවශ්‍ය මූලික දේවල් හදල ඉවර වෙනකන් commercial flights operate වෙන්නෙ නෑ.
    හොටෙල් එකක් නැතුව commercial airline එකක් කීයටවත් එන්නෙ නෑ. delay එකකදි passengers ල දාන්න තැනක් නැත්නම් උන් ඒ risk එක ගන්නෙ නැති නිසා.

    2013 මාර්තු මත්තල open කරාට fuel farm එක open කරේ ඔක්තෝබර්.
    ඒ වෙනකන් බව්සර් වලින් තෙල් ගෙනත් තමයි ගැහුවෙ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ

    හැබෑට? :lol: මට කියන්නකෝ ඔහොම සලකලා බලල රටට කීයක් ඉතුරුකල්ල දීල තියෙනවද මේ වෙද්දී? රාජිතගේ බිලියන 30 ඔට්ටු නෑ ඈ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල

    කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්

    tender නෙමෙයි. ආයෙ මුල ඉඳල redesign කරන්න යන්නෙ..
    ගෙදරක plan එකක් උනත් වෙන්ස් කරන්න කීයක් යනවද?

    airport එකක plan එකක් redesign කරන්න කෝටි කීයක්, අවුරුදු කීයක් යයි කියලද හිතන්නෙ?
    නෙලුම් මල කියන්නෙ මහින්දගෙ trade mark එක, මුන්ට ඕනි ඒක අයින් කරන්න. හරියට මහින්ද හදපු lab වල මහින්ද්යෝදය නම ගලවනව වගේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් හැම sub project එකම එකම දවසෙ ඉවර වෙනවනම් traffic තියෙයි. ඒක එහෙම නෑනෙ. එක එක ඒව එක එක කාල වල තමයි ඉවර වෙන්නෙ.
    වරාය phase I 2012 ද කොහෙද ඉවර උනේ. නැව් ආවෙ නෑ වතුර, තෙල් නැති නිසා.
    ඒව ඉවර උනේ 2013 වෙද්දි. මම 2013 මත්තල හිටිය මාස 3ක්. වරාය බලන්න ගියා.එතකොට වරායෙ එක ක්රේන් එකක් තිබ්බෙ නෑ. ක්රේන් නැතුව මොන නැව්ද.
    2014 යනකොට ක්‍රේන් හයි කරල.
    දැන් නැව් එනව.

    ඒ වගේ තමයි.. මහින්දය ලොක්ක වගේ රටටම අඬබෙර ගැහුව මත්තල හැදුව කියල. ඇත්ත කතාව මත්තල ප්‍රොජෙක්ට් එක ඉවර නෑ. අදාල අත්‍යවශ්‍ය මූලික දේවල් හදල ඉවර වෙනකන් commercial flights operate වෙන්නෙ නෑ.
    හොටෙල් එකක් නැතුව commercial airline එකක් කීයටවත් එන්නෙ නෑ. delay එකකදි passengers ල දාන්න තැනක් නැත්නම් උන් ඒ risk එක ගන්නෙ නැති නිසා.

    2013 මාර්තු මත්තල open කරාට fuel farm එක open කරේ ඔක්තෝබර්.
    ඒ වෙනකන් බව්සර් වලින් තෙල් ගෙනත් තමයි ගැහුවෙ..

    හම්බන්තොට වරායත් එන්නේ ලංකාවට බඩු අරන් එන නැව් ටිකයි ප්‍රති අපනයන වලට එන නැව් ටිකයිනෙ? ටාගට් එක උන හම්බන්තොටට එහායින් යන නැව් service වලට එන එක තවම වෙලා නැහැනේ?

    එහෙම නම් ඉතින් ආපහු ඒවා ඉවර උන දවසක තත්වේ බලන එක තමයි කරන්න වෙන්නේ.......දැනට මත්තල investment එක non performing.

    කොහොමත් දැන් මත්තල හොඳද නරකද කියල තර්ක කරලා තේරුමක් නැහැ....හදල ඉවරනේ ආපහු සල්ලි ඉල්ලගන්න බෑනේ......ප්‍රයෝජනයක් ගන්න හැටියක් බලන එක තමයි කරන්න පුළුවන් දේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබෑට? :lol: මට කියන්නකෝ ඔහොම සලකලා බලල රටට කීයක් ඉතුරුකල්ල දීල තියෙනවද මේ වෙද්දී? රාජිතගේ බිලියන 30 ඔට්ටු නෑ ඈ

    ඇයි සලකල බලනවට බය?:lol: ඔච්චර ගානක් වියදම් කරද්දී සැලකිලිමත් වෙන එක වැරදිද? කීයක් ඉතුරු වෙනවද කියල ආපහු ටෙන්ඩර් දුන්නම බලමුකෝ නේද?:lol:

    එකක් හදිස්සියේ කරලා දැන් ලාභ හොයන්න ක්‍රම හොයනවා තවත් ලජ්ජා නැහැනේ :lol:

    tender නෙමෙයි. ආයෙ මුල ඉඳල redesign කරන්න යන්නෙ..
    ගෙදරක plan එකක් උනත් වෙන්ස් කරන්න කීයක් යනවද?

    airport එකක plan එකක් redesign කරන්න කෝටි කීයක්, අවුරුදු කීයක් යයි කියලද හිතන්නෙ?
    නෙලුම් මල කියන්නෙ මහින්දගෙ trade mark එක, මුන්ට ඕනි ඒක අයින් කරන්න. හරියට මහින්ද හදපු lab වල මහින්ද්යෝදය නම ගලවනව වගේ

    මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක ආවම බලමුකෝ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි සලකල බලනවට බය?:lol: ඔච්චර ගානක් වියදම් කරද්දී සැලකිලිමත් වෙන එක වැරදිද? කීයක් ඉතුරු වෙනවද කියල ආපහු ටෙන්ඩර් දුන්නම බලමුකෝ නේද?:lol:

    එකක් හදිස්සියේ කරලා දැන් ලාභ හොයන්න ක්‍රම හොයනවා තවත් ලජ්ජා නැහැනේ :lol:

    මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක ආවම බලමුකෝ
    නැත්තෙ මොකෝ. සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනව. මේක අහසෙ ඉඳන් බලපුහාම නෙලුම් මලක් වගේ හදල තියෙන්නෙ.. ඇතුලෙ lighting, layout ඔක්කොම එකම theme එකකට design කරල තියෙන්නෙ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113

    මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක ආවම බලමුකෝ

    Slide1.JPG

    Rajitha මේක නේද දැන් තියෙන Plan එක?
    මේක වෙනස් කරන්න කොච්චර Redesigning කරන්න වෙනවද?
    මුල ඉඳන් ප්ලෑන් වෙනස් කරන්න වෙනවා.